අපේ කතාව(story telling 3)

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙම ලියන්න බැහැ ,,,
    පුදුම විදිහට කාලය නාස්ති වෙන්නේ.
    අනික කාටවත් මඩ ගහන්නේ නැතුව පරිස්සමින් ලියන්නත් ඕනිනේ...... :(
    haako :/
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    සචිත් සොහොයුරා ට සුභ පතමු ඔහුගේ අලුත් ජොබ් එකට
    :oo::oo:

    anyway congrats:D

    සචි: සර් ..මෙතන වාහනේ දාල අපි පයින් යමු....නැත්නම් වැඩේ හබක් ..
    නේතන් : හරි ...මම කෝකටත් මේ ගැන අපේ ලොක්කට දැනුම් දෙන්නම් ...කියන්නේ බැනේ ,,,මොකක් හරි
    අවුලක් වුනොත් ...

    සචි: සර්ත් ටිකක් බයයි වගේ නේ .....මම ඉන්නකන් සර්ගේ එක මයිලක් හොල්ලන්න දෙන්නේ නැ මම ...

    නේතන් ට සචි ගේ කියමනත් ,,ඒ බැල්මත් එපමණ දිරෙව්වෙ නැත ....

    දෙදෙනාම දැන් මුඩුක්කුවක් දිගේ ගලාගේ නිවෙස දෙසට ඇදෙයි .....

    සචි : අර තියෙන තට්ටු දෙකේ ගේ තමා පෙලස් එක සර් ..පඩි පෙලෙන් යන්න ගියොත් වැඩේ මාට්ටු වෙනවා ...අපි පිටිපස්ස පැත්තෙන් යමු.....
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔවුන් නිවසට අතුලු වනවාත් සමඟම වෙඩි ශබ්දයක් ඇසේ.
    කලබලවන නෙතන් තමාගේ රාජකාරි ගිනිඅවියද සමඟ ඉහල මහලේ කාමරයකට ඇතුලුවන විට දකින්නේ මල් බබා සහ කාන්තාවක් නිර්වස්ත්‍රව ඇදක් මත මැරී වැටී සිටින අයුරුයි.
    තවත් කෙල්ලක් අනාත කරමින් සිටියදී එම යුවතියම සමඟ මොහු මරා දමා ඇති බවක් බැලු බැල්මටම පෙනේ.
    නෙතන්ගෙ ඔලුවේ ප්‍රශ්න තව තවත් වැඩි වේ.
    මල් බබා නම් කුප්‍රකට අවලමා මරා දමා ඇත.
    එ කවුද? මොනවා සගවන්නද?

    මේ සියලා සමඟම සචියාගේ මුහුනේද දැඩි බියක් නෙතන් දකී.

    මට නොකියපු මොනවා හරි තියනවා නේද තොගේ හිතේ.
    නෙතන් කට හඩින් සචියා පිව සිහියට පැමින් අසරන හා බිය මුසු බැලමකින් නෙතන් දෙස බලයි
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මේ අතරේ නේතන් ගේ දුරකතනය නාද වේ ...

    "නංගීට බැඳපු මල් වියනයි ......"

    හලෝ ..ලොකු සර් ...

    "කොහෙද මිනිහෝ තමුසේ ඉන්නේ ??ඉක්මනට අපේ ගෙදර යනවා ....ගිහින් මගේ වාහනය අරන් පොඩි බේබි ව එක්කන් එනව..
    දැන් නැටුම් පන්තිය ඉවරයි....:angry::angry:


    "මේ යනවා ..මේ යනවා ලොකු සර්...

    සචි ..මට පොඩි හදිස්සියක් ....

    ඇයි සර් ..රේමන්ඩ් අයිය කතා කරනවද ? මේ ලැට් එකක් තියනව ....

    ලැට් එකක් නෙමයි යකෝ ....:angry:උබ දැන් පල ..ආයේ මම කතා කලාම වර..:angry:.

    "කියන තැනකට මම එනවා මගේ දෙයියෝ ...":P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මල් බබත් මැරුන එකේ මාව බේර ගන්න ඉන්නේ සර් විතරයි.
    මම කියන තැනකට එන්නම්.

    එතනින් නික්මුන නේතන් ලොක්කගේ ගෙදර ගිය.
    ඒත මේ ප්‍රශ්නෙන් ඔලුව නිදහස් කරගන්න නේතන්ට පුලුවන් උනේ නෑ.

    රිවෝල්වරය ගැන සචියා බොරු කිව්වේ ඇයි.
    මල් බබා යහනමතම යුවතියක් සමගම අවසන් ගමන් යාම.
    ඒක දැක්ක සචියාගේ මූනෙ තිබ්බ මහා බයක පාට.
    මේ ඔක්කොම නේතන්ට ගෙනාවේ එකිනෙකට ගැලපෙන්නේ නැති ප්‍රශ්න ගොඩක් විතරයි.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔවුන් නිවසට අතුලු වනවාත් සමඟම වෙඩි ශබ්දයක් ඇසේ.
    කලබලවන නෙතන් තමාගේ රාජකාරි ගිනිඅවියද සමඟ ඉහල මහලේ කාමරයකට ඇතුලුවන විට දකින්නේ මල් බබා සහ කාන්තාවක් නිර්වස්ත්‍රව ඇදක් මත මැරී වැටී සිටින අයුරුයි.
    තවත් කෙල්ලක් අනාත කරමින් සිටියදී එම යුවතියම සමඟ මොහු මරා දමා ඇති බවක් බැලු බැල්මටම පෙනේ.
    නෙතන්ගෙ ඔලුවේ ප්‍රශ්න තව තවත් වැඩි වේ.
    මල් බබා නම් කුප්‍රකට අවලමා මරා දමා ඇත.
    එ කවුද? මොනවා සගවන්නද?

    මේ සියලා සමඟම සචියාගේ මුහුනේද දැඩි බියක් නෙතන් දකී.

    මට නොකියපු මොනවා හරි තියනවා නේද තොගේ හිතේ.
    නෙතන් කට හඩින් සචියා පිව සිහියට පැමින් අසරන හා බිය මුසු බැලමකින් නෙතන් දෙස බලයි



    :rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නේතන් වේගයෙන් කාරය දෙසට දිවයන්නට විය. සචීද ඔහු පසුපස හඹා ගියේ ප්‍රශ්න කෝටියක් හිස මත තබාගෙනය.

    සචී : සර්.... සර්....... පොඩ්ඩක් ඉන්නකො.. කොහෙද දුවන්නෙ..

    සචිත් ඔහු දෙසට වේගයෙන් දුවගොස් ඔහුව අල්ලා ගත්තේය.

    නේතන් : අතෑරපං යකෝ.. මට හදිස්සියක්.. මං තොට තව පැය එකහමාරකින් කෝල් කරන්නම්.. එතකන් තෝ කොහේ හරි තූත්තුකුඩියකට වෙලා හිටපං.. මං ඉක්මනින් එනවා..

    සචී : සර් ඉතිං කොහෙද මේ ගාල කඩාගත්තු හරකෙක් වගේ දුවන්නෙ.. අවුලක් නම් කියන්න.. බොක්කෙන් සප් එක දෙනවා.. මේ සචී එහෙමයි..

    නේතන් : ගොන් බූරුවො.. මං තොට කිව්වා නේද හදිස්සියක් කියලා.. කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. දැන්වත් පලකො.. ඔ.. ඔය කොහෙද යන්නෙ..

    වාහනයට ගොඩවීමට සැරෙසෙන සචියාගෙන් නේතස් ඇසුවේය.

    සචී : වාහනේට නගින්න.. දැන් යං කිව්වෙ..

    නේතන් : මගුලක් කතා කරනවා.. අන්න අරහෙ පයින් පල.. මට මේ දෙලෝ රත් වෙලා ඉන්නවා.. උඹ මේ රෙද්දක් අස්සෙ රිංගන්න හදනවා..

    සචී : මොන හු#තක්ද සර්.. අච්චර දුර පයින් යන්න පුළුවන්යෑ..

    නේතන් : කරන්න දෙයක් නෑ සනා.. පයින් පලයන්.. නැත්තං ඔතනම ඉඳපං මං එනකං.. මං වැඩේ කරගත්තා ආවා.

    එසේ කියමින් වාහනයට නැගි නේතන් විදුලි වේගයෙන් සචී පසුකර ගියේය. ඔහු තනිව කුණුහරුප කිහිපයක් කියමින් පාරේ දෙපසට විසි වෙමින් නිවසට යාමට දැඩි උත්සාහයක යෙදුනේය. ඔහුට දැනුනේ ඉවසාගත නොහැකි පිපාසයකි.

    ටික දුරක් යනවිට ඔහු දුටුවේ රන්මී හෝටලයයි.. ඔහු විගසින් ඒ දෙසට දිව ගියේය.. තත්පර කිහිපයක් ගතවන විට සචී ඔහු අසල සිටි වේටර්වරයාට කතා කළේය.

    සචී : "මල්ලි මේ.. මගේ දිව ගිලෙන්න එනවා.. බොන්න මොනව හරි ගේනවද..?"

    වේටර් : "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

    සචී : "ම්.. මට තේ එකක් ගේනවා.."

    වේටර් : "සර්.. බොගවන්තලාව තේද..? ග්‍රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

    සචී : "ම්.. මට ග්‍රීන් ටී එකක් ගේනවා.."

    වේටර් : "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

    සචී : "ම්.. කිරි දාලා ගේනවා.."

    වේටර් : "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

    සචී : "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්‍රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

    වේටර් : "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

    සචී : "වැනිලා හලෝ වැනිලා.."

    වේටර්වරයා අසන ප්‍රශ්න වලින් සචීගේ සිතට දැඩි සේ තරහක් දැනිණ. නමුත් ඔහු මේ මොහොතේ අසරණව සිටි නිසාවෙන් කිසිවක් ඔහුට කීවේ නැත.

    වේටර් : "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

    සචී : "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

    වේටර් : "සර්.."

    සචී : "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

    වේටර් : "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

    සචී : "නිකං එකක් ඕයි.. නිකං එකක්.."

    වේටර් : "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

    සචී : "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

    වේටර් : "වහ ටිකක්..?"

    සචී : "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

    වේටර් : "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

    සචී : "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

    වේටර් : "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"

    සචී : "උඹෙ අ######### වෙලාවට යනවා.. අනේ පල හු#### යන්න.. මැදැයි තේ එකක් බොන්න ආවා.. ගොන් බිජ්ජා.. තොට බඩම පල පර බල්ලා.."

    සචීට සිතට නැගුන බලවත් කේන්තිය ඉවසාගත නොහැකි වූ නිසා වේටර් වරයාට කුණුහරුප කිහිපයකින් බැන වැද නැවතත් ඉතා අමාරුවෙන් ඔහු ගමන ආරම්භ කලේය. තවත් විනාඩි කිහිපයක් යනවිට ඔහුගේ ඇස් නිලංකාර වී යනවා සේ දැනුනු හෙයින් ඔහු විගසින් ගොස් අසල තිබූ ගල් බෝක්කුවක් උඩින් වාඩිවිය.

    "ඕයි.... ඕයි........... නැගිටිනවා...."
    සචී වටපිට බැලුවේ කවුරු හෝ කතා කර හඬක් ඇසීම නිසාය. එක්වරම ඔහු දුටුවේ නේතන්ය. ඔහු පුදුමයෙන් මෙන් සචී දෙස බලා සිටියේය.

    නේතන් : "තොට මොකෝ උනේ.. ඇයි බං පිස්සු බල්ලෙක් වගේ දිවත් ඇදගෙන දාඩියත් පෙරාගෙන. කවුරුහරි තොට මගදි නෙලුවද පු#න් චූ වැක්කෙරෙන්න.."

    සචී : "අනේ නිකං පලයං සර් යන්න.. උඹ මහ බලු මිනිහෙක් ඕයි.. කිලෝමීටර් ගානක් දුර මාව ගෙනල්ලා බල්ලෙක් වගේ මාව අතෑරලා ගියා නේද යකෝ තෝ.. තොට හොඳක් නම් වෙන්නෑ ගස් බල්ලා.."

    නේතන් : "හරි හරි බං... මං පොඩි හදිස්සියකට ගියේ.. අපි යං.. ආයෙම වැඩේට බහිමු.."

    සචී : "වැඩේට බහින්න.. නැවිලා වරෙන් අංශක අනූවට.... තොට ඕන නම් ගිහින් හොයාගනිං මං එන්නෑ තෝ එක්ක.. තෝ මහ බලු මිනිහෙක්.. ගූ කැ#යා.."

    නේතන් : "උඹගෙ සද්දෙ වැඩියි... කට පොඩ්ඩක් පරිස්සම් කරගත්තොත් හොඳයි.. හොඳට මතක තියාගනිං උඹ දැනටමත් අපරාධකාරයෙකුට උදව් කරපු එකෙක්.. මට පුළුවන් තෝව අත්අංඩගුවට ගන්න.. තේරුණාද.."

    සචී : "ගනී ල##ක්.. අනේ පල ඕයි යන්න.. මේ මං තොට හොද හිතින් කියන්නේ... මාව ගෙදරට ගිහින් දාපං.. මට දැන් පුක් වෙලා පේන්නෙ.. මාව වඩාගනිං.."

    සැනෙන් සචී දෙසට දිවගිය නේතන් වැරෙන් ඔහුගෙ කම්මුල වෙතට පහරවක් කිහිපයක් එල්ල කලේය. ඒ පහරවල් කිහිපයේ වේගය කියතොත් සචී සිවි වී ගොස් වැටුණේ පහල තිබූ කාණුවටය.

    සචී : "අඩෝ මරු සැප ඕයි.. රත්තරං වතුර ටික.. සර් කොහොමද මේක හොයාගත්තෙ.."

    නේතන් : "තොට අමු කැවිලද යකෝ ඔය කුණු කානුවෙ පිනන්න.. ගොඩට වරෙන්.. තෝ මැරෙයි.."

    සචී : "මොන පිස්සුද සර්.. නිල්කැටේ වගේ වතුර ටික.."

    එසේ කියමින් ඔහු කානුවෙන් වතුර පිඩක් අල්ලට ගෙන විගසින් කටට හලාගත්තේය.

    නේතන් : "චිකේ..... මූ වගේ පෙරේත සක්කිලියෙක්.. බිව්වා නේද යකෝ කුණු කාණුවෙ වතුර.. මෙන්න මෙහෙ වර.."

    එසේ කියමින් නේතන් සචීය ගොඩට ඇද ගත්තේය.

    සචී : "සර් කවුද..?"

    නේතන් : "මොකක්.......?"

    සචී : "මං එහෙම නමක් ඇහුවමයිනේ සර්.. සර් ලංකාවෙ කෙනෙක් වෙන්න බෑ.."

    නේතන් : "මොන නමක්ද..?"

    සචී : "මොකක් කියලා.. ඒක සර් නිකං පු#ක් වගේ නමක්නේ.. කවුද නම දැම්මෙ.. සර්ගෙ අම්මයි තාත්තයිද..?"

    සචීට කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව නේතන්ට වැටහුණේය. ඔහු කල්පනා කරන්නට විය.

    මතුසම්බන්ධයි

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රිවෝලවරය ගැන රහස.
    මල් බාගේ මරනය.
    ඔහු මත ඇදේ මැරී සිටි යුවතිය.
    සචියාගේ ඔල්මොරොන්දම.
    මේ ප්‍රශ්නය තව තවත් ගැට ගැසේ.
    සචියාගේ කටින් ඇත්ත ගත හැකි ක්‍රමයක් නේතන්ට එකවර මතක් විය.

    නේතන්: මල්ලි,යමුද පොඩ්ඩක් සප්පායම් වෙලා අඩියක් ගහලා එන්න.
    සචිය: ආව් අම්මා... යමු මගේ දෙයියෝ.කන්න නැතත් කමක් නෑ දෙයියෝ බොන්න තියනවනම්.

    නේතන් දැනන් හිටියා යන්න ඕන නියම තැන.
    යුවතියන් පිරි සමාජ ශාලවක් වෙත් සචියා රැගෙන යාමට නේතන් සිතාගත්තේය.
    නයි නලඟන සිටින සමාජ ශාලාව වෙත සචියාව ඔහු රැගෙන ගියේය.

    හතර වටේ සිටිනඩ නිරිවත් යුවතියන් දුටු සචියාගේ දිව දනහිසේ ගෑවුන අතර කලිසම ඉලිප්පිය.
    මෙය දුටු නේතන්ට සිනා පහල උනේ සචියාගේ ගෙදරදී දුටු හිල් ජොක්කු මතක් වීමෙනි.

    අනිවා මූ ඇදන් ඉන්න ජොකාගේ හිල ඇත්තේ ඉස්සරහින්.
    නේතන් තමාටම කියාගත්තේය.

    නමුත් මේ කිසිවක් සචියාට නොතේරේ.
    ඔහු යුවතියන් දැක කුල්මත් වී ඇත.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    රිවෝලවරය ගැන රහස.
    මල් බාගේ මරනය.
    ඔහු මත ඇදේ මැරී සිටි යුවතිය.
    සචියාගේ ඔල්මොරොන්දම.
    මේ ප්‍රශ්නය තව තවත් ගැට ගැසේ.
    සචියාගේ කටින් ඇත්ත ගත හැකි ක්‍රමයක් නේතන්ට එකවර මතක් විය.

    නේතන්: මල්ලි,යමුද පොඩ්ඩක් සප්පායම් වෙලා අඩියක් ගහලා එන්න.
    සචිය: ආව් අම්මා... යමු මගේ දෙයියෝ.කන්න නැතත් කමක් නෑ දෙයියෝ බොන්න තියනවනම්.

    නේතන් දැනන් හිටියා යන්න ඕන නියම තැන.
    යුවතියන් පිරි සමාජ ශාලවක් වෙත් සචියා රැගෙන යාමට නේතන් සිතාගත්තේය.
    නයි නලඟන සිටින සමාජ ශාලාව වෙත සචියාව ඔහු රැගෙන ගියේය.

    හතර වටේ සිටිනඩ නිරිවත් යුවතියන් දුටු සචියාගේ දිව දනහිසේ ගෑවුන අතර කලිසම ඉලිප්පිය.
    මෙය දුටු නේතන්ට සිනා පහල උනේ සචියාගේ ගෙදරදී දුටු හිල් ජොක්කු මතක් වීමෙනි.

    අනිවා මූ ඇදන් ඉන්න ජොකාගේ හිල ඇත්තේ ඉස්සරහින්.
    නේතන් තමාටම කියාගත්තේය.

    නමුත් මේ කිසිවක් සචියාට නොතේරේ.
    ඔහු යුවතියන් දැක කුල්මත් වී ඇත.
    :no::baffled: