මම අහලා තියෙන්නේ විජය හැටේ දශකයේ අවසාන කාලේ මාලිනිව කසාද බඳින්න පොරොන්දු වෙලා එයගේ ප්ලැට් එකේ තියාගන හිටියා මාස ගානක්.ඊට පස්සේ මාලිනියව බඩ කලා. එහෙම කරලා විජය පැනලා ගියා චන්ද්‍රිකාව බඳින්න. මාලිනියගේ තාත්තා විජයට ඇසිඩ් ගැහුවා.ඔලුව පිච්චුනා.ඊට පස්සේ බොරු කොන්ඩයක් දාගන්න වුනා. විජයට දාව ඉපදුන දියණිය මාලිනිය එයාගේ අම්මට හදාගන්න දුන්නා.මාලිනිම ඇසිඩ් ගැහුවද දන්නෙත් නෑ. ඒ විජය මාලිනි දියණිය ඉතාම සුරූපි ප්‍රසිද්ධ නිලියක්.පුලුවන්නම් හොයාගන්න.එයා මත්තේගොඩ ඉන්නේ.