විජය මාලිනි ආදර කථාව

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
විජය මාලිනි ආදර කථාව

20130216111439.png

20130216111500.png
 
Last edited:
  • Like
Reactions: Roso

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම අහලා තියෙන්නේ විජය හැටේ දශකයේ අවසාන කාලේ මාලිනිව කසාද බඳින්න පොරොන්දු වෙලා එයගේ ප්ලැට් එකේ තියාගන හිටියා මාස ගානක්.ඊට පස්සේ මාලිනියව බඩ කලා. එහෙම කරලා විජය පැනලා ගියා චන්ද්‍රිකාව බඳින්න. මාලිනියගේ තාත්තා විජයට ඇසිඩ් ගැහුවා.ඔලුව පිච්චුනා.ඊට පස්සේ බොරු කොන්ඩයක් දාගන්න වුනා. විජයට දාව ඉපදුන දියණිය මාලිනිය එයාගේ අම්මට හදාගන්න දුන්නා.මාලිනිම ඇසිඩ් ගැහුවද දන්නෙත් නෑ. ඒ විජය මාලිනි දියණිය ඉතාම සුරූපි ප්‍රසිද්ධ නිලියක්.පුලුවන්නම් හොයාගන්න.එයා මත්තේගොඩ ඉන්නේ.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දත් මාලිනියව මැරි කරන්න පොරොන්දු වෙලා තියගෙන ඉඳලා තියෙනවා හැත්තෑව දශකේ අන්තිම කාලේ.සරත් සිල්වගේ අම්මා ඒක කඩාකප්පල් කරලාද මොකක්ද ලොකු හුටපටයක් තියෙනවා.පස්සේ ශිරන්ති එක්ක සෙට් වෙලා මාලිනියට පොල්ල තියලා.ඒකේ හිලව්වට තමයි මංත්‍රී කම දෙන්න ඇත්තේ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
විජය මාලිනි චන්ද්‍රිකා මහින්ද සනත් පස් කොනී ආදරයක පැටලිලා හිටියා.මේක ගැන මම හුඟක් කතා අහලා තියෙනවා.මර්වින් සිල්වා දන්නවා ඇති ඕක නියමෙට.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දත් දේශපාලකයෙක් වෙන්නේ නැතිව නලුවෙක් වුනානම් කොච්චර ශෝක්ද?එහෙමනම් මේ විනාසේ රටට වෙන්නේ නෑ.