ko kastiya balanna comment denna mekata......
https://soundcloud.com/aroshj/sil-gaththu-hitha-poorna
bass වලට වැඩිය කැමති නෑ වගේ
(joke හොදේ
)ko kastiya balanna comment denna mekata......
https://soundcloud.com/aroshj/sil-gaththu-hitha-poorna




nice work මචෝ...ෆට්ට..
මේ උඹ මට fb request එකක් එහෙම දැම්මද? උඹේ නමින් එකක් ඇවිත් තිබුන..
![]()

and whats the reason to worry about the sound?![]()
.....dont like the sound bank..not realistic mchn...i mean the guitars,string,flutes..etc...bt the synths r good...

එල මචං නියමයිbass වලට වැඩිය කැමති නෑ වගේ
(joke හොදේ
)



ko kastiya balanna comment denna mekata......
https://soundcloud.com/aroshj/sil-gaththu-hitha-poorna

....වොයිස් කවුද බොල නියමයි.
....කියන්නට වචන් නැහැ උපරිමයි...
..මම නම් උඹේ දක්ෂකම් අද ඉයේ නෙමෙයි දැක්කේ ගොඩක් කල් ඉඳින් දකිනවා.....උඹ දුන්න Reverberation site එකේ....මම හුඟක් සිංදු ඇහුවා......

අඩේ නියමයි

නේ ත්රෙඩ් එකේ සුපිරි වැඩ්ඩෝ ටික්ක ඉන්නවා නේ..
.nai ban mama ara sound font eka hindaa ehema kiwwe ara enigma font eka...mama fl studioi use karana aya eka use karanawaa dakalaa thiyana nisaa
...මාත් පොඩ්ඩක් Soundfonts වලට බරයි මොකද CPU යුස්එජ් එක හිංදා....දැන්නම් ඉතින් VST තමයි බොහො වෙලාවට Flute වගේනම් ඉතින් රෙකොරඩ් කරන වෙලාවලුත් තියනවා.
...හැබයි මාචෝ කලයක් එහෙම තිබ්බා....මොකද Daw වල එන Generators හිංදා දැන්නම් අලුත් පරම්පරාවේ එවානම් හොයන්න අමාරුයි....
....නියමයි සුපිරි......ඔක්කම හොඳයි............වොයිස් කවුද බොල නියමයි.
....කියන්නට වචන් නැහැ උපරිමයි...
..මම නම් උඹේ දක්ෂකම් අද ඉයේ නෙමෙයි දැක්කේ ගොඩක් කල් ඉඳින් දකිනවා.....උඹ දුන්න Reverberation site එකේ....මම හුඟක් සිංදු ඇහුවා......
![]()







many reasons mchn.........dont like the sound bank..not realistic mchn...i mean the guitars,string,flutes..etc...bt the synths r good...
![]()
![]()

Sound Fonts ඔනෑම DAW එකක පාවිචච කරන් පුළුවන්...ඔය සවුනඩ් ෆොන්ට් එක සැහෙන්න පරනයි.......මම ගොඩක් නිව්එජ් තිම්ස් වලට පාවිච්ච කරනවා ඔක....ඔක මම ඉස්සුවේ http://www.hammersound.net/ එකෙන්........සවුන්ඩ් ෆොන්ටස් වලංගු...ඇත්තටම VST වලට වාඩා එකාලේ අපි ෆොකස් කොරේ සවුන්ඩ් ෆොන්ට්ස්........මාත් පොඩ්ඩක් Soundfonts වලට බරයි මොකද CPU යුස්එජ් එක හිංදා....දැන්නම් ඉතින් VST තමයි බොහො වෙලාවට Flute වගේනම් ඉතින් රෙකොරඩ් කරන වෙලාවලුත් තියනවා.
ඇත්තටම ට්රැක් එකක් අහලා එකේ සොෆට් වෙයර් එක කියන්න පුළුවන්නම් උඹනම් මාරම දක්ෂයි.........හැබයි මාචෝ කලයක් එහෙම තිබ්බා....මොකද Daw වල එන Generators හිංදා දැන්නම් අලුත් පරම්පරාවේ එවානම් හොයන්න අමාරුයි....
![]()
