Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    https://soundcloud.com/djscutskye/kolaveri-remix

    වයි දිස් කොළවෙරි :frown:

    smiley-emoticon-904-3d%20icons-emoticon.gif
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    nice work මචෝ... :D ෆට්ට.. :yes: මේ උඹ මට fb request එකක් එහෙම දැම්මද? උඹේ නමින් එකක් ඇවිත් තිබුන.. :D;)

    thnkz mchn.....ahh owne man ara group ekaka thibba post ekak dekala demme rqst ekak....:D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ko kastiya balanna comment denna mekata......:cool::cool::cool::cool:

    https://soundcloud.com/aroshj/sil-gaththu-hitha-poorna

    ....නියමයි සුපිරි......ඔක්කම හොඳයි........:love::D....වොයිස් කවුද බොල නියමයි.:D....කියන්නට වචන් නැහැ උපරිමයි...:love:..මම නම් උඹේ දක්‍ෂකම් අද ඉයේ නෙමෙයි දැක්කේ ගොඩක් කල් ඉඳින් දකිනවා.....උඹ දුන්න Reverberation site එකේ....මම ‍හුඟක් සිංදු ඇහුවා......:D:yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    nai ban mama ara sound font eka hindaa ehema kiwwe ara enigma font eka...mama fl studioi use karana aya eka use karanawaa dakalaa thiyana nisaa

    Sound Fonts ඔනෑම DAW එකක පාවිචච කරන් පුළුවන්...ඔය සවුනඩ් ෆොන්ට් එක සැහෙන්න පරනයි.......මම ගොඩක් නිව්‍එජ් තිම්ස් වලට පාවිච්ච කරනවා ඔක....ඔක මම ඉස්සුවේ http://www.hammersound.net/ එකෙන්........සවුන්ඩ් ෆොන්ටස් වලංගු...ඇත්තටම VST වලට වාඩා එකාලේ අපි ෆොකස් කොරේ සවුන්ඩ් ෆොන්ට්ස්.....:D...මාත් පොඩ්ඩක් Soundfonts වලට බරයි මොකද CPU යුස්එජ් එක හිංදා....දැන්නම් ඉතින් VST තමයි බොහො වෙලාවට Flute වගේනම් ඉතින් රෙකොරඩ් කරන වෙලාවලුත් තියනවා.

    ඇත්තට‍ම ට්‍රැක් එකක් අහලා එකේ සොෆට් වෙයර් එක කියන්න පුළුවන්නම් උඹනම් මාරම දක්‍ෂයි......:baffled:
    :rofl:...හැබයි මාචෝ කලයක් එහෙම තිබ්බා....මොකද Daw වල එන Generators හිංදා දැන්නම් අලුත් පරම්පරාවේ එවානම් හොයන්න අමාරුයි....:oo:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    ....නියමයි සුපිරි......ඔක්කම හොඳයි........:love::D....වොයිස් කවුද බොල නියමයි.:D....කියන්නට වචන් නැහැ උපරිමයි...:love:..මම නම් උඹේ දක්‍ෂකම් අද ඉයේ නෙමෙයි දැක්කේ ගොඩක් කල් ඉඳින් දකිනවා.....උඹ දුන්න Reverberation site එකේ....මම ‍හුඟක් සිංදු ඇහුවා......:D:yes:

    thankz lokka...thankz a lot.......vocals poorna sachinthage..dreamstar bn....meka release karnna nemei hitiye...passe hithuna den thiyena trks ekka baladdi awlak ne kiyala.....eka hinda release karanwa...release karanna issella thama kattiya pennana hithuwe.....mge revrbnation prfl eke thiyene SITHATA HORA MAN trk eka ahewwada??....eka nam wadinawa hiru eke hitu kiyala....hehehe....:D:D:D:D:D:D:D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Sound Fonts ඔනෑම DAW එකක පාවිචච කරන් පුළුවන්...ඔය සවුනඩ් ෆොන්ට් එක සැහෙන්න පරනයි.......මම ගොඩක් නිව්‍එජ් තිම්ස් වලට පාවිච්ච කරනවා ඔක....ඔක මම ඉස්සුවේ http://www.hammersound.net/ එකෙන්........සවුන්ඩ් ෆොන්ටස් වලංගු...ඇත්තටම VST වලට වාඩා එකාලේ අපි ෆොකස් කොරේ සවුන්ඩ් ෆොන්ට්ස්.....:D...මාත් පොඩ්ඩක් Soundfonts වලට බරයි මොකද CPU යුස්එජ් එක හිංදා....දැන්නම් ඉතින් VST තමයි බොහො වෙලාවට Flute වගේනම් ඉතින් රෙකොරඩ් කරන වෙලාවලුත් තියනවා.

    ඇත්තට‍ම ට්‍රැක් එකක් අහලා එකේ සොෆට් වෙයර් එක කියන්න පුළුවන්නම් උඹනම් මාරම දක්‍ෂයි......:baffled:
    :rofl:...හැබයි මාචෝ කලයක් එහෙම තිබ්බා....මොකද Daw වල එන Generators හිංදා දැන්නම් අලුත් පරම්පරාවේ එවානම් හොයන්න අමාරුයි....:oo:

    ඕක කිව්ව හින්ද උඹ බේරුනා :P