ලැප ඇතුලේ ගෙවල් හදලා
ලැප කයිද බන් ???

මචන්ලා මගේ ලප ඇතුලට නිතරම කුඹි යනවා බන්. රෑ ඕෆ් කරලා අනිත් දවසේ හවස බලනකොට කී බෝඩ් එක ඇතුලෙන් කුඹි එලියට එනවා බන්

. අලුතින් ගත්ත ලැප බන් 
මට කරන්න දෙයක් කියපල්ලකෝ බන්. ලැපට කෙලවෙයිද බන්. මුන් මගේ ලප කනවද දන්නේ න බන් 

මුන් ගෙවල් හදාගෙන පදිංචි වෙලා ඉන්නවද දන්නේ නෑ බන්. කරන්න දෙයක් කියපල්ලකෝ 

Last edited: