ලැප ඇතුලේ ගෙවල් හදලා

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,026
    9,641
    113
    එක තැනක නෑ
    ලැප ඇතුලේ ගෙවල් හදලා

    ants_go_marching.jpg

    ලැප කයිද බන් ??? :confused::confused::confused:

    මචන්ලා මගේ ලප ඇතුලට නිතරම කුඹි යනවා බන්. රෑ ඕෆ් කරලා අනිත් දවසේ හවස බලනකොට කී බෝඩ් එක ඇතුලෙන් කුඹි එලියට එනවා බන් :angry::angry::angry: . අලුතින් ගත්ත ලැප බන් :yes::yes: මට කරන්න දෙයක් කියපල්ලකෝ බන්. ලැපට කෙලවෙයිද බන්. මුන් මගේ ලප කනවද දන්නේ න බන් :confused::confused::confused::angry::angry::angry: මුන් ගෙවල් හදාගෙන පදිංචි වෙලා ඉන්නවද දන්නේ නෑ බන්. කරන්න දෙයක් කියපල්ලකෝ :confused::confused::confused:
     
    Last edited:

    tilo27

    Member
    Feb 10, 2013
    100
    9
    0
    ඕකේ තියෙන ‍වැල අයින් කරපන්.ඔය පැණි වලට කුබි එනවා..
     
    • Like
    Reactions: Ayeshlive

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ants_go_marching.jpg

    ලැප කයිද බන් ??? :confused::confused::confused:

    මචන්ලා මගේ ලප ඇතුලට නිතරම කුඹි යනවා බන්. රෑ ඕෆ් කරලා අනිත් දවසේ හවස බලනකොට කී බෝඩ් එක ඇතුලෙන් කුඹි එලියට එනවා බන් :angry::angry::angry: . අලුතින් ගත්ත ලැප බන් :yes::yes: මට කරන්න දෙයක් කියපල්ලකෝ බන්. ලැපට කෙලවෙයිද බන්. මුන් මගේ ලප කනවද දන්නේ න බන් :confused::confused::confused::angry::angry::angry: මුන් ගෙවල් හදාගෙන පදිංචි වෙලා ඉන්නවද දන්නේ නෑ බන්. කරන්න දෙයක් කියපල්ලකෝ :confused::confused::confused:
    කොහොම උනත් උබට උන්ව නිකන්ම එලියට ඇදල දන්න බෑ !:no:
    උන්ට සාධාරණ වන්දියක් දීල ක්‍රමානුකුලව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවලක් සකස්කරන්න ඕන ! :yes::yes:

    :P:P:P:P:P:P
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Machan kela wenawa kubi hard disk eka athulata giyoth un yanne seethalata saha oya rigiform wage ewa kanna, oya hard eka athuley lap eka athuley ewwa dala thiynawa parts atharata.

    okata hodama wisaduma kade thiyenawa Mortine Hit Line kiyala chalk ekak eken kotuwak mese adala mada lap eka thiyanna koobi enne na

    me wage habai mortine hit line
    15_lakshman_rekha_chalk_1_pack_.jpg
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,026
    9,641
    113
    එක තැනක නෑ
    ඇතුළුවීම කුබිච්චියන්ට පමණයි කියල බෝඩ් එකක් ගහපන් මල්ලි :P

    දැන් එකක් ප්‍රින්ට් කරන්න යන්න ඕනේ බන් :confused::confused:

    ඇතුළුවීම කුබිච්චියන්ට පමණයි කියල බෝඩ් එකක් ගහපන් මල්ලි :P

    උන් කොහොමත් එන්නේ න බන් ලොල්

    mn ahuwamai lapakk athulata koobi yanawa.mehema karapan wathura ekak udin thiyala thiyapan :P

    ඕකේ තියෙන ‍වැල අයින් කරපන්.ඔය පැණි වලට කුබි එනවා..

    ලොල්.. එක තමයි බන්. ඉඳපන් මම එකත් කරලා බලන්න

    කොහොම උනත් උබට උන්ව නිකන්ම එලියට ඇදල දන්න බෑ !:no:
    උන්ට සාධාරණ වන්දියක් දීල ක්‍රමානුකුලව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවලක් සකස්කරන්න ඕන ! :yes::yes:

    ලැපට කෙලවෙන්නේ නැත්තම් උන් හිටියත් කමක් න බන් . මුන්ට චාටුවක් දාල පන් කැල්ලක් පෙන්නලා එලියට ගන්න පුළුවන් වෙඉද බන්

    :P:P:P:P:P:P

    matath oka una machan, on karapu gaman rasneta eliyata enawa, mama nam okkoma maruwa machan, tarahatama ekek nara maruwa machan,

    එක තමයි බන්. මමත් පුළු පුළුවන් විදිහට අනල මාරුව. මර තරහ බන්

    Machan kela wenawa kubi hard disk eka athulata giyoth un yanne seethalata saha oya rigiform wage ewa kanna, oya hard eka athuley lap eka athuley ewwa dala thiynawa parts atharata.

    okata hodama wisaduma kade thiyenawa Mortine Hit Line kiyala chalk ekak eken kotuwak mese adala mada lap eka thiyanna koobi enne na

    me wage habai mortine hit line
    15_lakshman_rekha_chalk_1_pack_.jpg

    එක හොඳයි වගේ . එල . ඉඳපන් මම කෙලින්ද මුන්ට . දැන් කොහොමද බන් ඇතුලේ ගෙවල් හදාගෙන ඉන්න එවුන් එලියට ගන්නේ
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    lagadima kela wei. lap eka charge ekata gahagena paya ganak eka digata process wena wadak karapan ita passe serama kubi eliyata ewi ita passe idanwath lap eka kubinta enna bari place ekakak tiyanna carrying bag eka athuleth athi balapan.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Hair Dryer එකෙක් තියෙනවනම් Key pad එකෙන් ඇතුලට අල්ලපන් රත් වෙනකොට උන් එලියට ඒවි !:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    lap ekata sorry ban..un etule tiyenna samahara rubbers kanawa..keyboard eke tiyena rubber eka kanawa.. hitline eken raumaka andahan..netnam sorry.com