pentaprism /pentamirror wala maha wenasak na eka nisa camera ekak atarinna taran![]()
mama nam karanne D5100 kui honda lens tikakui ganna eka oya ganen![]()
tnx buddy, eka nm hoda idea ekak....
pentaprism /pentamirror wala maha wenasak na eka nisa camera ekak atarinna taran![]()
mama nam karanne D5100 kui honda lens tikakui ganna eka oya ganen![]()
හොද පුතා;14449269 said:සහෝදරයා මුලින්ම මේ වගේ ත්‍රෙඩ් එකක් පටන් ගත්තට බොහොම ස්තූති කියල ඉන්න ඕනා
මමත් Photography වලට පට්ට ආසයි
මට දැන ගන්න ඕනා Nikon D3100 with 18-55mm එකක් මුලින්ම පටන් ගන්න අවුලක් නැද්ද ? මොකද මට ආසාව තිබ්බට ලොකු කැමරාවකට යන්න වත්කමක් නෑ ඒකයි
මේ කැමරා එකට පස්සේ අපිට ඕන ලෙන්ස් වර්ග එක්ක පාවිච්චි කරන්න පුලුවන් නේද ?
උදාහරනෙකට මම Nikon AF-S 55 mm - 300 (55-300) mm F/4.5-5.6 ED VR DX G Lens එකක් පස්සේ කාලෙක් ගත්තොත් මේකට සෙට් කරලා වැඩක් ගන්න පුලුවන් නේද ???
බොහොම ස්තූති
mchn amilaboy,
Mama mama gaththa Fujifilm Finepix hs 25 exr cam ekak. Eke thiyenne AA size Ni-MH battery 4k.hebei case eka battery mara ikamanata bahinawa.site eke thiyenne shotz 350k withara ganna puluwan kiyala.mata me cam eke wasi awasi gena advice karanna puluwabda?![]()
energizer rechargeable battery ganna. 2500mah. shots 400 wage puluwan gahanna. ![]()
![]()
![]()
අවුලක් නෑ..
ඕකේ තියන එකම අවුල..
බ්‍රැකටින් නැති එක..
ඒකත් වැඩක් නෑ HDR කරන්නේ නැත්තම්...

meke inawa ban demawpiyangen kaka rata barak wela inna anathayo tikak.. anna ae ekek wenna athi oya wede karanna aththe... un deyak karanneth ne.. karana ekakta karanna denneth ne.. owa ganan ganna epa...![]()

හොද පුතා;14449269 said:සහෝදරයා මුලින්ම මේ වගේ ත්‍රෙඩ් එකක් පටන් ගත්තට බොහොම ස්තූති කියල ඉන්න ඕනා
මමත් Photography වලට පට්ට ආසයි
මට දැන ගන්න ඕනා Nikon D3100 with 18-55mm එකක් මුලින්ම පටන් ගන්න අවුලක් නැද්ද ? මොකද මට ආසාව තිබ්බට ලොකු කැමරාවකට යන්න වත්කමක් නෑ ඒකයි
මේ කැමරා එකට පස්සේ අපිට ඕන ලෙන්ස් වර්ග එක්ක පාවිච්චි කරන්න පුලුවන් නේද ?
උදාහරනෙකට මම Nikon AF-S 55 mm - 300 (55-300) mm F/4.5-5.6 ED VR DX G Lens එකක් පස්සේ කාලෙක් ගත්තොත් මේකට සෙට් කරලා වැඩක් ගන්න පුලුවන් නේද ???
බොහොම ස්තූති

![]()
![]()
![]()
අවුලක් නෑ..
ඕකේ තියන එකම අවුල..
බ්‍රැකටින් නැති එක..
ඒකත් වැඩක් නෑ HDR කරන්නේ නැත්තම්...

bracketing one na kollo HDR ganna. tripod ekak thibbamaha athi.![]()

D3100 honda cam ekak ... Puluwan nam D5100 ekata yanna 77000 k wei 18-55 ekka
18-55mm eken Oyata Indoor Shoot ekak karaganna puluwan.
18-105mm dagaththoth wedding ekak wageth karaganna puluwan![]()
OK Button eka Wateta thiyenne Arrow Keys wagayak ...d3200 wala focus point change karanne kohomada