මේ අතර ...
මම උබට කිව්වනේ ...උබට ගේමක් දෙන්න කවුරු හරි ඉන්නවා කියලා...හොඳ වෙලාවට මම MI2 බලලා තිබ්බේ ...
එකෙන් තමයි මට ඔය බොරු වෙස් මුහුණේ අදහස අවේ...." ඒ ගලාගේ හඬයි...
දිශා : දැන් ඉතින් ඔය ඇටි කුකුලෙක් වගේ අඩන එක නවතපන් ....ඔවා හිතන්න තිබ්බේ අර පොඩි කෙල්ලෝ ,කොල්ලෝ අමාරුවේ දාන්න කලින් ......
මල් බබා : මට ඕන වුනේ පොඩි කාලේ මට වෙච්ච දේට පලි ගන්න ....
ගලා : තෝ නම් මහ ගොන් මුසලක් ඩෝ ..... අපරාදේ උබ වගේ එකෙක්ව බේර ගත්තේ ....
මල් බබා : අනේ ඔය විකාර කියන එක නවත්තල ..අපි දැන් මොකද මොකද කරන්නේ කියපන්....එහෙන් අර නේතන්
කියල පිස්සු බල්ලෙක් මව හොයනවා ....
ගලා : අපි තුන් දෙනාට විතරක් මේ ගේම ගහන්න බැහැ .....මම දන්නවා කාවද හම්ම්බවෙන්න හම්බවෙන්න ඕන කියල

.උඹට වෙන නමක් තිබුනෙම නැද්ද.