අපේ කතාව(story telling 3)

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
මේ අතර ...

මම උබට කිව්වනේ ...උබට ගේමක් දෙන්න කවුරු හරි ඉන්නවා කියලා...හොඳ වෙලාවට මම MI2 බලලා තිබ්බේ ...
එකෙන් තමයි මට ඔය බොරු වෙස් මුහුණේ අදහස අවේ...." ඒ ගලාගේ හඬයි...


දිශා : දැන් ඉතින් ඔය ඇටි කුකුලෙක් වගේ අඩන එක නවතපන් ....ඔවා හිතන්න තිබ්බේ අර පොඩි කෙල්ලෝ ,කොල්ලෝ අමාරුවේ දාන්න කලින් ......

මල් බබා : මට ඕන වුනේ පොඩි කාලේ මට වෙච්ච දේට පලි ගන්න ....

ගලා : තෝ නම් මහ ගොන් මුසලක් ඩෝ ..... අපරාදේ උබ වගේ එකෙක්ව බේර ගත්තේ ....

මල් බබා : අනේ ඔය විකාර කියන එක නවත්තල ..අපි දැන් මොකද මොකද කරන්නේ කියපන්....එහෙන් අර නේතන්
කියල පිස්සු බල්ලෙක් මව හොයනවා ....


ගලා : අපි තුන් දෙනාට විතරක් මේ ගේම ගහන්න බැහැ .....මම දන්නවා කාවද හම්ම්බවෙන්න හම්බවෙන්න ඕන කියල :frown:
 
  • Like
Reactions: sachith19920726

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
සචි : මට අම්මා ඕන ....ඉහි ඉහි ...මට අම්ම ඕන .....:oo:
නේතන් : අඩෝ නිකන් බොරුව දාන්න එපා හරිද? නැගිටපන් ගස් ගෙම්බා ..:frown:
සචි: තාත්තේ ..තාත්තා කොහෙද මෙහෙ ? අනේ අපි ගෙදර යං ...:baffled:

නේතන් : මේ මොකද රිලවෝ බොට වෙලා තියෙන්නේ ....කලිසම ගලවල ඔලුවේ දානවා ඔබේ හරිද?:angry:
 

BXPUMA

Member
Jan 30, 2013
17
3
0
ඊට පස්සෙ ඌ එතනින් යනකොට අර හොරා ඇවිල්ල දීපන් යකෝ මගෙ තවක්කව කියල කියනවග දැන් තමයි හොදම හරිය
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගම්පහ ටවුන් එකේ class ඇරෙන වෙලාවක් බලල අබුඩයක් ගහගෙන දිව්ව නම් මීට වඩා නම්බුයි යකෝ.. මහ බලු මිනිස්සු ඕයි.. ලස්සනට ගොඩ නැගුව කතාව..
    ඒ අස්සෙන් මගෙ අන්තර් ජාලයට කොනෙක්සෝන් එකට මොබිටෙල් අයියල කෙලල.. රුපියල් සීයක් sim එකකට දාගෙන බොහොම අමාරුවෙන් මේ ආවෙ.. ඇස් ඇල් ටී එකට ගෙව්ව ගිහින් මේ මාසෙ අන්තිමට දෙනව කීව.. මොබිටෙල් බිල නම් ගෙවන්නෙ නෑ.. හිටපන් කො දැන් උඩ බලාන
    හව් එවර්..

    මේ අතර තුර නේතන් ගේ දුරකතනයට කෝල් එකක් ආවෙ බබා ගේ මරණ පරීක්ෂණ වාර්තාව ගැන තත්වය මතක් කිරීමටයි.. එහි සදහන් වූයේ වෙන කිසිවක් නොව බබා නමැති අනාත ගස් ලබ්බා අන් සැවොම හාවා කොට කනෙන් රිංගා ඇති බවයි.. නේතන් ට තරු පිට තරු පෙනුනි.. මීලගට නේතන් ගියේ club එකේ අයිති කරු හා කල්ලියක නායකයෙකු වන මිස්ටර් truth යන අනුවර්තනාමයෙන් ලෙස හදුන් වා ගන්නා මැර කල්ලි නායකයාව හමු වීමටයි..

    මිස්ටර් truth : ආ.. නේතන් මගෙ පරණ මිත්‍රයා.. කොහොමද ඉතිං ! අපි ආයෙත් හම්බ උනා එහෙනම්..

    නේතන් : හහ් මම මෙතන මල් කඩ කඩ ඉන්න නෙවේ ආවෙ.. මේ රිවෝල් එක අදුරනවද..

    මිස්ටර් truth : ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. smith & wesson 629.. ඔය ජාතියෙ තුවක්කුවක් ගන්න නම් ඉතින් ඒකම තැනයි ලංකාවෙ තියෙන්නෙ තියෙන්නෙ..


    Smith_Wesson_Model_629.jpg


    නේතන් : කව්ද ඒ..

    මිස්ටර් truth : හහ් එච්චර ලේසියෙන්.. මට තියන ලාභය මොකද්ද උබට කිව්ව කියල..

    නේතන් : මට පුළුවන් උබට නඩු දාන්න ස්ට්‍රිපර්ස්ල කියල බාල වයසකාර කෙල්ලෙන් ව මෙතන තියන් ඉන්නව කියල.. හිතල බලහන්..

    මිස්ටර් truth : හරි හරි.. ප්‍රශ්නයක් නෑ.. හැබැයි මාව කිසිම විදියකට මේකට ගෑවෙන්න බෑ.. බුවාගෙ නම තමා නුවන්.. යටියන්තොට පැත්තෙ ඉන්නෙ හැබයි පරිස්සමෙන්.. පොර කොල්ලො පිරි වරාගෙන ඉන්නෙ මොන මොන කේස් තියනවද දන්නෙ නෑ.. ආ... මෙන්න address එක..


    (සචියා/මම)

    මම පිස්සු හැදුනා සේ දිගින් දිගටම හැසිරුනේ මේ මර උගුලෙන් කෙසේ හෝ ගැල වීමේ අටියෙනි.. එහෙත් නේතන් ට ඒ බව අවබෝද වීමට වැඩි වෙලාවක් ගත නොවීය.. ඔලුවට තුවක් කුව තබා ඔහු මෙසේ කීවේය..

    දැන් ඔය රගපෑම නවත්තාපන්.. උබට බෑ බබාට වගේ මගෙ කනෙන් රිංගන්න.. නැගපන් කාර් එකට.. gun එකක් අතැති විට ඕන කි@බියෙකුට සිංහයෙකු වීමට වැඩි කාලයක් ගත වැන්නේ නැති බව හොදා කාරයෙන් ම දනිමි.. කෙසේ වෙතත් අවස්තානුකූලව කිසිවක් නොපවසා වාහනයට නැගුනේ යටියන්තොට ප්‍රදේශය බලා යෑමටයි..

    කෙසේ වෙතත් මෙය මංකොල්ලයකටත් වඩා එහා ගිය එකක් බව නේතන් ට සිහි වී ඇත.. මල් බබාගේ ගෙදර ඇද උඩ මිනිසුන් දෙදෙනෙකු මරා දැමුවේ කව්ද.. ඒ කුමකටද.. නේතන් ගේ හිත වද දෙන්නට විය.. බබාගේ සහ මිස්ටර් truth අතර ඇති නයි වයිරය නේතන් හොද හැටි දන්නා නමුත් ඔහු අඩිය පස්සට තැබුවේ සාක්ෂි කියන පොඩිම පොඩි වචනය හමුවේ අසරණ වූ නිසාය..

    කෙසේ වෙතත් නේතන් සහ මම පැය තුන හතරක වෙහෙසක් දරා යටියන් තොට නුවන් බුවා නමින් හදුන්වන ගස් ලබ්බා ව හමු වීමට යන විට දකින්න ලැබුනේ හරිම ඉතාම කුජීත දසුනකි ගේ පුරාම නළුවන් ගේ පින්තූර අලවා ඇත නිලියක් අහලක පහලක වත් නැත.. කාමරේ කොල්ලන් විස්සකට වඩා ඇත.. කාමරයේ රා මුට්ටිය තබාගෙන ලොජිටෙක් 5.1 සබ්වූෆරයේ පොක් පොක් නාදයට වහ වැටුණු ගමේ අසරණ කොල්ලන් රැසකි.. මොහුගේ ගුප්ත ජීවිතය පිළිබද වෙන අටුවා ටීකා අවශ්‍ය නැත.. කොටින්ම කීවොත් මුස්ලිම් කොල්ලකු සමග දැමූ ඔට්ටුවක ප්‍රතිපලයක් වශයෙන් මන්න පිහියෙන් කොන කපාගත්තේ ගමටම ලැජ්ජාවක් වෙමිනි..

    කෙසේ වෙතත් මොහු අන් තුවක්කු වෙලා දාම හොර රහසේ කරගෙන යන්නකි.. කෙසේ වෙතත් නේතන් "ෆ්‍රීස් මදර් ෆ@@ slpd !!!!" යනුවෙන් ඔහුගේ බැජ් එක පෙන්නා තෙපළේය.. ඔහු කීවේ කුමක් දැයි අදටත් අප ඩික්ෂනරි පෙරල පෙරලා සොයන්නෙමු..

    කෙසේ උවද නේතන් එසේ පවසූ පසු ගමේ පු@ දීගෙන තේජස පතුරගෙන පුක් පාට් දමපු බුවා බලු විය.. එක් වරම වැද වැටිනි.. අනේ සර් මම කූබියෙක් වත් මරණ එකෙක් නෙවේ දෙයියනේ.. නේතන් ගේ සපත්තුව අල්ලාගෙන බල්ලෙකු සේ අඩමින් කෑ ගසයි.. නේතන් ගේ කකුලේ වැඩි වෙලාවක් එල්ලී නොදීමට දී මා පයින් පාරක් ගැසුවේ බොරුවට ගැසුවේ සතා කවුදැයි කියා මුළු
    රටම දන්නා බැවිනි.. එහෙත් බුවාට මම අතින් ඉගියක්‌ දුන්නෙ සේරම හොදින් කලබල වෙන්න එපා යනුවෙනි..

    නේතන් : මේ රිවෝල් එක උබ නේද විකිනුවෙ...

    බුවා : අනේ නෑ සර්... මොකද්ද වෙලා තියෙන්නෙ..

    නේතන් : උබ දන්නෙම නෑ තොත්ත බබා ඊයෙ උන බැංකු මංකොල්ලය උණු තැන තිබිල හම්බවුනේ අපිට.. කෝ ගනින් තොගෙ ගනුදෙනු ලියපු පොත බලන්න මෙහාට..


    බුවා : අනේ සර්.. පොතක් නෙවේ.. මගෙ මේ කොම්පීටරේ තමා සේරම තියෙන්නෙ.. අර කොලුව තමා සේරම ඔය වැඩ කොරන්නෙ.. අපි ඉතිං වයසක උදවිය න්.. කොලුවො.. මේ මහ තැන් ලට පෙන්නහන් අපේ ලගදි කරපු ගනු දෙනු මෙහෙට ඇවිත්..

    කොලුවා : ආ ආ.. මෙන්න මහත්තයො.. මෙතන සීරියල් එක ගහල search කරන්න..


    (එදා මා දැමූ call එකෙන් ම අදාළ දත්තය නිසැකවම අයිං කර ඇතැයි මා දාන්නා නිසා කිසිදු බියකින් තොරව මා සිටියෙමි..)

    නේතන් : (නේතන් serial එක දමා search කරයි..) කෝ යකෝ මෙහෙම එකක් විකුණලා නෑ නෙ..

    බුවා : එකනෙ සර් මම කිව්වෙ.. බුවා ගේ වතුර වූ ලේ ටික ආයෙ ලේ බවට හැරුනේ කොලුවා දත්තය නිසි පරිදි remove කර ඇති නිසා වෙනි..


    එහෙත් නේතන් ක්‍රියාත්මක විය.. කියපිය තෝ remove කළා නේද මේකෙන් උගෙ details නේතන් කොල්ලාට ගැසූ කනේ පාරට බුවාට චූ ගියා යැයි අපට නිගමනය කල හැක.. මන්ද යත් එක් වරම දන ගසා අනේ සර් මකන්න කිව්ව තමා ඔය ඔතන ඉන්න සචිය ම තමා මට call කරල කිව්වෙ මකන්න කියල අනේ මට මුකුත් කරන්න එපා.. බුවා ගමටම කෙලියේය..

    නේතන් ගේ පිටි පස්සේ හිටන් උන්නු මා නේතන් ට සිහි සුන් වන්නට පහරක් දුන්නෙමි.. නේතන් ඇද වැටුනේය.. බුවා සමග මට මලය නේතන් ගෙන් ගත් තුවක් කුවෙන් ඇට දෙක හරහා ආමාශයට වෙඩි පහරක් තිබීමට සිත් උවත් තවත් මිනීමැරුමකට අසුවන නිසා ම ඔහුට කනේ පාරක් ගසා තර්ජනය කර bike එක ඉල්ලා ගත් මා ඇදුනේ data base එකෙන් remove කල පුද්ගලයා හමුවීම සදහායි..

    පැය භාගයකට පමණ පසු නේතන් ට සිහිය ආ බවක් පෙනින !

    නේතන් : බුවා ගේ බෙල්ලෙන් අලාගත් ඔහු.. කව්ද ඒ remove කරපු එකා කියපිය මට කව්ද කියල කියපිය තෝව බාවන්න ඉස්සෙල්ලා..

    බුවා : එ.. එ.. එ... ඒ තමා සර් ක්‍රේසි බඩී කියන්නෙ..


    නේතන් ට නම ඇසූ පමණින් ඇග කිලි පොලා ගියේය මන්ද යත් ක්‍රේසි බඩී යන හෝ හපුටු වල් වනචර ගස් ලබ්බා මතක් වීම නිසා නොවේ ඔහුට සැමවිටම උදව් කරන ඩුබායි හන්දියේ කොලු club එකක් පවත්වාගෙන යන edition නමැති කොලු පුත්‍රයා ඔහු පිටිපස නිසැකවම ඇති බව දන්නා හෙයිනි..

    මතු සම්භන්දයි...
    9.gif

     
    • Like
    Reactions: NUWAN BUWA

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching


    නේතන් ට නම ඇසූ පමණින් ඇග කිලි පොලා ගියේය මන්ද යත් ක්‍රේසි බඩී යන හෝ හපුටු වල් වනචර ගස් ලබ්බා මතක් වීම නිසා නොවේ ඔහුට සැමවිටම උදව් කරන ඩුබායි හන්දියේ කොලු club එකක් පවත්වාගෙන යන edition නමැති කොලු පුත්‍රයා ඔහු පිටිපස නිසැකවම ඇති බව දන්නා හෙයිනි..

    මහා බලු මිනිස්සු ඔයි:(.උඹට වෙන නමක් තිබුනෙම නැද්ද.:angry:හිටපියකෝ ඊලඟ කොටසේ මම අර නවෝදිව කසාද බැදලා ලමයි හදනවා:yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මහා බලු මිනිස්සු ඔයි:(.උඹට වෙන නමක් තිබුනෙම නැද්ද.:angry:හිටපියකෝ ඊලඟ කොටසේ මම අර නවෝදිව කසාද බැදලා ලමයි හදනවා:yes::yes:

    පට්ටි දානව හෝ හපුටුවව දැනගනින් ! :angry::angry::angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔවුන් නිවසට අතුලු වනවාත් සමඟම වෙඩි ශබ්දයක් ඇසේ.
    කලබලවන නෙතන් තමාගේ රාජකාරි ගිනිඅවියද සමඟ ඉහල මහලේ කාමරයකට ඇතුලුවන විට දකින්නේ මල් බබා සහ කාන්තාවක් නිර්වස්ත්‍රව ඇදක් මත මැරී වැටී සිටින අයුරුයි.
    තවත් කෙල්ලක් අනාත කරමින් සිටියදී එම යුවතියම සමඟ මොහු මරා දමා ඇති බවක් බැලු බැල්මටම පෙනේ.
    නෙතන්ගෙ ඔලුවේ ප්‍රශ්න තව තවත් වැඩි වේ.
    මල් බබා නම් කුප්‍රකට අවලමා මරා දමා ඇත.
    එ කවුද? මොනවා සගවන්නද?

    මේ සියලා සමඟම සචියාගේ මුහුනේද දැඩි බියක් නෙතන් දකී.

    මට නොකියපු මොනවා හරි තියනවා නේද තොගේ හිතේ.
    නෙතන් කට හඩින් සචියා පිව සිහියට පැමින් අසරන හා බිය මුසු බැලමකින් නෙතන් දෙස බලයි
    මු මොනවා නමුත් හොද වැඩක් කරලා තියෙන්නෙ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහා බලු මිනිස්සු ඔයි:(.උඹට වෙන නමක් තිබුනෙම නැද්ද.:angry:හිටපියකෝ ඊලඟ කොටසේ මම අර නවෝදිව කසාද බැදලා ලමයි හදනවා:yes::yes:
    මටත් සෙට් වෙන්න තිබ්බ
    එත් මල් බබාව අරු මරල නෙ
    මට දැන් වෙන අලුත් ටෙලියක් බාර ගන්න පුළුවන් :P
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    නේතන් හට යලි දුරකථන ඇමතුමක් ලැබිණි ...

    ලොකු සර්: දැන් මොකද thathwe ?

    නේ: අවුලක් නෑ සෑර් ...එවෙරි තින් අන්ඩර් කොන්ට්‍රෝල් ....

    ලෝ. සර් : අනේ නිකන් හිටහන් ....අන්ඩර් කොන්ට්‍රෝල්......දැන් තෝ මේ වෙනකොට මොනාද හොයාගෙන තියෙන්නේ ??

    නේ: උඹේ තාත්තා කවුද කියල :frown:

    ලෝ . සර් : මොකා ??:angry:

    නේ: නැ ...නෑ සර් ...මම ..මම මේ කිවේ:baffled::oo: ......දැන් ඇත්ත ටම මල් බබා ඉවරද ?:dull:

    ලෝ . සර් : නැ ඔයි ..
    .අපිට ලැබුන බොඩි එකේ සුන්නත් කරපු අහවල් එකක් තිබ්බේ :P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නේතන් හට යලි දුරකථන ඇමතුමක් ලැබිණි ...

    ලොකු සර්: දැන් මොකද thathwe ?

    නේ: අවුලක් නෑ සෑර් ...එවෙරි තින් අන්ඩර් කොන්ට්‍රෝල් ....

    ලෝ. සර් : අනේ නිකන් හිටහන් ....අන්ඩර් කොන්ට්‍රෝල්......දැන් තෝ මේ වෙනකොට මොනාද හොයාගෙන තියෙන්නේ ??

    නේ: උඹේ තාත්තා කවුද කියල :frown:

    ලෝ . සර් : මොකා ??:angry:

    නේ: නැ ...නෑ සර් ...මම ..මම මේ කිවේ:baffled::oo: ......දැන් ඇත්ත ටම මල් බබා ඉවරද ?:dull:

    ලෝ . සර් : නැ ඔයි ..
    .අපිට ලැබුන බොඩි එකේ සුන්නත් කරපු අහවල් එකක් තිබ්බේ :P
    thunakalak magin thawathawath prashanaya patalawai.
    mal baba thuna kale ekekda?
    mal baba wage thun kale ekekda?
    prashnaya thawath thawath awul we