මම නොහිතපු විදිහට BOC staff assistance ඕකට select වෙලා ඕක ගැන කිසිම බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.දැන් මට තියෙන ප්‍රශ්නෙ 2012 AL result වලින් Physical or NDT යනවද නැත්නම් ඕකෙ job එකට යනවද කියන එක.සමහරු කියනව bank එක හොදා ඒකට යන්ඩලු.තව සමහරු කියනව bank එකට ගියොත් staff assistance විදිහට තමා ඉන්ඩ වෙන්නෙ ඉහලට යන්ඩ අමාරුඉ කියල... ජාතික ප්‍රශ්නයක් බන් මට මේක.මට මේකට හොදම විසදුම කියපල්ලකො ...........








