NDT or BOC මොකක් ද හොද?

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,396
    113
    BOC

    awurudu 2k trainee eeta passe salary 60,000i awuruddema bonus ewwa mewwa okkoma thawa 300,000k wage
    epf,etf pension thiye,
    ubata gedara inna puluwan

    NDT

    awurudu 4k inna wenawa
    salary 150,000 +
    gedara inna wenne ne

    uba aasa de karapan ban
    eth salary eka genama hithana epa ban
    salary hoda unath ethana inna un thiyena weda awul nam jobak karanna be

    uba aasa de karapan..

    :yes::yes: thanks kollo
    NDT job sure da
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    ekenma NDT palayan..... honda deyak karapan... job tiyena.... bank kiyanne anayak machan.. igenaganna tiyena chanse eka mis karaganna epa
     
    • Like
    Reactions: lasithh

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් ඕක කරලා නැව් වල යන්න වෙනවද, නැත්නම් ඩොක් වලද ජොබ් සෙට් වෙන්නේ, උඹට නැව් වල යන්න ආසාවක් (මේක පිස්සුවක් තරමටම තියෙන්න ඕනා) නැත්නම් ටිකක් හිතන්න වෙනවා, මොකද ඒ පිස්සුව නැති එකෙකුට ගොඩක් කාලයක් ඒ ජොබ් එකේ ඉන්න අමාරුයි. ඩොක් ගැන නම් දන්නේ නෑ
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,396
    113
    දැන් ඕක කරලා නැව් වල යන්න වෙනවද, නැත්නම් ඩොක් වලද ජොබ් සෙට් වෙන්නේ, උඹට නැව් වල යන්න ආසාවක් (මේක පිස්සුවක් තරමටම තියෙන්න ඕනා) නැත්නම් ටිකක් හිතන්න වෙනවා, මොකද ඒ පිස්සුව නැති එකෙකුට ගොඩක් කාලයක් ඒ ජොබ් එකේ ඉන්න අමාරුයි. ඩොක් ගැන නම් දන්නේ නෑ

    ඒකම තමා බන් මටත් දැන ගන්ඩ ඕනෙ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම නම් bank field එකට කැමති නැ.
    එත් මචෝ උබට කැමති field එකම තොරගනින්.
    නැත්තං කොච්චර හොද salary එකක් තිබ්බත් උබට job එක එපාවෙනවා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    ඒකම තමා බන් මටත් දැන ගන්ඩ ඕනෙ
    මචන් merin වලත් fields තියෙනවා. සමහර ඒවා නැව් වල යන්නත් තියෙනවා සමහර ඒවා dock yard වලට විතරක් සිමා වෙන ඒවත් තියෙනවා
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    BOC නරක නෑ. But NDT කරපන්.ඕන තරම් job තියෙනවා. Marine නම් පොඩි කට්ටක් කන්න වෙයි.කොහොම වුනත් හොද salary හොයන්න පුලුවන්.