-R Girl- kiwwa mama naki wedi kiyala. :(

Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,182
    11,204
    113
    Forest
    i dnt undrstnd u R. U enjoy these kinda stuff? i mn bn called a whore and all? No self respect or dignity now? come on whats wrong with you
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    හේ හේ ඔය තරහා මරහා හිතේ තියා ගන්න එපා බං චෙරබෝ... උඹ මට වඩා ගොඩක් බාලයි අයියා කෙනෙක් කියන උපදෙසක් කියලාවත් හිතා ගනින්.. තරහා මරහා හිතේ තියාගෙන ඉඳලා මැරෙන කොට ගෙනියන්නද බං... ඔන්න ඔය ආතල් එකේ ඉඳපන්... මිනිස්සු විවිධාකාරයි, ලෝකේ ගෝලාකාරයි කියලා තියනවනේ බං...:dull: ඕය වගේ එව්වා මානසික රෝග බං... අවධානේ අඩු උනහම අවධානේ දිනා ගන්න කියලා කරන වැඩ.....:angry:

    (අනික් ෆේක් පප්පට මම කියන්න ඕනේ එක මෙතන කිව්වා.. ඌට තේරුම් ගන්න බුද්ධියක් නෑ බං... පව් අසරණයා...:P ඌ හැබැයි සියල්ල දත්ලු..:P ඌට වඩා මොකෙක් හරි දෙයක් ගැන දන්නවා කිව්වම ඌට ඒක දිරවන්නේ නැතිලු..:P මම හැමදේම දන්නේ නෑ බං... :no:මම හියුමන් බොඩී එකයි ෆන්ක්ශන් එකයි, ලෙඩ වලට දෙන්න ඕනේ බෙහෙතුයි, ලිංගාශ්‍රිත ගැටලු වගේ එවයි ගැන දන්නවා..:P ඒ මම අවුරුදු 5 1/2 ක් තිස්සේ ඉගෙන ගත්තු විෂය නිසා.. ඒකයි මේකේ ඒ ගැන ත්‍රෙඩ් දාලා නොදන්න කට්ටියට කියලා දෙන්නේ...:D ඒ පැත්ත ඇරුනම අනික් පැති ගැන මහ ලොකුවට දන්නේ නෑ... ඒත් මේකේ සියල්ල දත් පාර්ට් දාන අයියලට නැති සමාජ අවබොධය මට තියෙනවා බං...:no: ) මාත් ගියා....
    Elaz. කා එක්කවත් තරහක් නෑ බන්. ඒ වුනාට පුවක්බඩිල්ල තැන් තැන් වල එක එක කතා කියල තිබ්බ. ඒ එකකටවත් මුකුත් කිව්වෙ නෑ. ඒත් ඉන්ගිරීසි බැරි ඉන්ජො අපිට ඉන්ගිරීසි උගන්නනකොට කියල දෙන්න ඕනෙනෙ බන්..:rofl: පව් ගොඩක් උන් ඌට කඩේ යනව. දැක්කනෙ අර කමෙන්ට් දෙක මොනාද බන් රුසියානු ඉන්ගිරීසිද?? :baffled: බැරි නම් බැරි විදිහට අපි වගේ ඉන්න ඕනෙ. තව පඩි ටොක්ස් දෙන්න එනව.
    මට ඔය අපචාරිය ලොකු නෑ. ඊට වඩා ලොකු කරගන්න ඕන තරම් මිනිස්සු මේකෙ ඉන්නව. කබ්බෝ කොහෙත් ඉන්නවනෙ.
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Elaz. කා එක්කවත් තරහක් නෑ බන්. ඒ වුනාට පුවක්බඩිල්ල තැන් තැන් වල එක එක කතා කියල තිබ්බ. ඒ එකකටවත් මුකුත් කිව්වෙ නෑ. ඒත් ඉන්ගිරීසි බැරි ඉන්ජො අපිට ඉන්ගිරීසි උගන්නනකොට කියල දෙන්න ඕනෙනෙ බන්..:rofl: පව් ගොඩක් උන් ඌට කඩේ යනව. දැක්කනෙ අර කමෙන්ට් දෙක මොනාද බන් රුසියානු ඉන්ගිරීසිද?? :baffled: බැරි නම් බැරි විදිහට අපි වගේ ඉන්න ඕනෙ. තව පඩි ටොක්ස් දෙන්න එනව. මට ඔය අපචාරිය ලොකු නෑ. ඊට වඩා ලොකු කරගන්න ඕන තරම් මිනිස්සු මේකෙ ඉන්නව. කබ්බෝ කොහෙත් ඉන්නවනෙ.

    Ekanam aththa ban.. Eth alla daapan ban... Owwa hite tiyan hitiyan hitiya kiyala api pirehena eka vitarae ban... Oya Mal Babatae, Puwak badilladae ona magulak kiyaganna kiyala athal eke hitapan ban... Owwata duk wenna giyama wenne apita hodata inna tiyena kalaya nati wena eka vitarae... Mamath dakka kattiyage english e unata hina wenna giye ne ban mama e walata kamati ne. Habae eka deyak dannawa DEYAK TIYENA UGATH MINISSU TIYENA BAWA PENNANNA KAMATHI NE, NATHI EWUN TAMAE WATETAMA ANA BERA GAHAHA NATI EKATH TIYANAWA WAGE ULUPPALA PENNANNE..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    Ekanam aththa ban.. Eth alla daapan ban... Owwa hite tiyan hitiyan hitiya kiyala api pirehena eka vitarae ban... Oya Mal Babatae, Puwak badilladae ona magulak kiyaganna kiyala athal eke hitapan ban... Owwata duk wenna giyama wenne apita hodata inna tiyena kalaya nati wena eka vitarae... Mamath dakka kattiyage english e unata hina wenna giye ne ban mama e walata kamati ne. Habae eka deyak dannawa DEYAK TIYENA UGATH MINISSU TIYENA BAWA PENNANNA KAMATHI NE, NATHI EWUN TAMAE WATETAMA ANA BERA GAHAHA NATI EKATH TIYANAWA WAGE ULUPPALA PENNANNE..
    :yes::yes:
    11.gif
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Oh not this again i think me and mahesh cleared one moron few years back and now there are like 10 of them ? whats goin on in this community now.
     
    Status
    Not open for further replies.