සිංහල අලුත් අවුරුද්දටත් ගූගල් ඩූඩ්ල් එකක

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    සිංහල අලුත් අවුරුද්දටත් ගූගල් ඩූඩ්ල් එකක

    ඔන්න ඉතින් ලංකාවෙ කොල්ලො සෙට් එකක් එකතු වෙලා සිංහල අලුත් අවුරුද්දටත් ගූගල් ඩූඩ්ල් එකක් ඉල්ලගන්නයි යන්නේ. ඒකත් නිදහස් දිනේ තරමටම සිංහලයන්ට වැදගත් දවසක්නෙ. ඉතින් කරන්න තියෙන්නෙ මෙච්චරයි.
    ගූගල් එකවුන්ට් එකට ලොග් වෙන්න

    Email to : [email protected]

    Subject : Request Google Doodle for Sinhalese new year day.

    Dear Google Team,
    Sinhalese New Year, generally known as Aluth Avurudda in Sri Lanka, is the new year of the Sinhalese people in Sri Lanka. It is a major anniversary celebrated by not only the Sinhalese people but by most Sri Lankans.It is a public holiday in Sri Lanka and it is generally celebrated on 13th or 14th April each and every year.
    WIKIPEDIA LINK:
    http://en.wikipedia.org/wiki/Sinhalese_New_Year

    We wished to select a doodle for our own made.

    Thank you.

    With Regards,
    [your name]
    [profession]


    ඔය විදියට ඊමේල් එක යවන්න.
    එහෙනම් ඉතින් දැන්මම වැඩේ පටන් ගමු. පුළුවන් තරම් ඊමේල්ස් යවමු. ජය වේවා.

    මෙන්න ෆේස්බුක් එකේ ඉවෙන්ට් එක
    https://www.facebook.com/events/420971361324544/ මේකෙ තියනවා යාලුවොන්ට ලේසියෙන් ඉන්වයිට් කරන්න පුළුවන් විදිය. ඔයාලගේ හැම යාළුවෙක්ටම කියන්න ඇටෙන්ඩ් වෙන්න කියලා. ඉවෙන්ට් එකේ I'm going කියල දැම්මට වැඩක් නෑ ඊමේල් එක යැව්වෙ නැත්තම්.
     
    Last edited: