ඔන්න යනවානම් adisham bungalow පිට ලස්සන විතරයි බං.හැබැයි යන්න හොද තැනක් . රු.25 කට ඇතුල්වීම පාඩු නෑ තැනේ හැටියට. මම පයින්ම ගෑටුවානේ මෙතනට:cool::cool: තාම මේකේ සුද ගානවද? මම යන කාලේ නම් පටන්ගෙන තිබ්බේ නෑ.