photography with amilaboy

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    සහෝදරයා මුලින්ම මේ වගේ ත්‍රෙඩ් එකක් පටන් ගත්තට බොහොම ස්තූති කියල ඉන්න ඕනා

    මමත් Photography වලට පට්ට ආසයි

    මට දැන ගන්න ඕනා Nikon D3100 with 18-55mm එකක් මුලින්ම පටන් ගන්න අවුලක් නැද්ද ? මොකද මට ආසාව තිබ්බට ලොකු කැමරාවකට යන්න වත්කමක් නෑ ඒකයි

    මේ කැමරා එකට පස්සේ අපිට ඕන ලෙන්ස් වර්ග එක්ක පාවිච්චි කරන්න පුලුවන් නේද ?

    උදාහරනෙකට මම Nikon AF-S 55 mm - 300 (55-300) mm F/4.5-5.6 ED VR DX G Lens එකක් පස්සේ කාලෙක් ගත්තොත් මේකට සෙට් කරලා වැඩක් ගන්න පුලුවන් නේද ???

    බොහොම ස්තූති
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හොද පුතා;14449269 said:

    :rolleyes: :yes: :yes:
    අවුලක් නෑ..
    ඕකේ තියන එකම අවුල..
    බ්‍රැකටින් නැති එක..
    ඒකත් වැඩක් නෑ HDR කරන්නේ නැත්තම්...
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mchn amilaboy,

    Mama mama gaththa Fujifilm Finepix hs 25 exr cam ekak. Eke thiyenne AA size Ni-MH battery 4k.hebei case eka battery mara ikamanata bahinawa.site eke thiyenne shotz 350k withara ganna puluwan kiyala.mata me cam eke wasi awasi gena advice karanna puluwabda?
    :confused::baffled:

    uba everready battery da damme? :P energizer rechargeable battery ganna. 2500mah. shots 400 wage puluwan gahanna.
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    හොද පුතා;14449269 said:
    සහෝදරයා මුලින්ම මේ වගේ ත්‍රෙඩ් එකක් පටන් ගත්තට බොහොම ස්තූති කියල ඉන්න ඕනා

    මමත් Photography වලට පට්ට ආසයි

    මට දැන ගන්න ඕනා Nikon D3100 with 18-55mm එකක් මුලින්ම පටන් ගන්න අවුලක් නැද්ද ? මොකද මට ආසාව තිබ්බට ලොකු කැමරාවකට යන්න වත්කමක් නෑ ඒකයි

    මේ කැමරා එකට පස්සේ අපිට ඕන ලෙන්ස් වර්ග එක්ක පාවිච්චි කරන්න පුලුවන් නේද ?

    උදාහරනෙකට මම Nikon AF-S 55 mm - 300 (55-300) mm F/4.5-5.6 ED VR DX G Lens එකක් පස්සේ කාලෙක් ගත්තොත් මේකට සෙට් කරලා වැඩක් ගන්න පුලුවන් නේද ???

    බොහොම ස්තූති

    D3100 honda cam ekak ... Puluwan nam D5100 ekata yanna 77000 k wei 18-55 ekka :)
    18-55mm eken Oyata Indoor Shoot ekak karaganna puluwan.

    18-105mm dagaththoth wedding ekak wageth karaganna puluwan :D
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    :rolleyes: :yes: :yes:
    අවුලක් නෑ..
    ඕකේ තියන එකම අවුල..
    බ්‍රැකටින් නැති එක..
    ඒකත් වැඩක් නෑ HDR කරන්නේ නැත්තම්...
    :yes::yes::yes:

    bracketing one na kollo HDR ganna. tripod ekak thibbamaha athi. :yes:

    ;);););)

    D3100 honda cam ekak ... Puluwan nam D5100 ekata yanna 77000 k wei 18-55 ekka :)
    18-55mm eken Oyata Indoor Shoot ekak karaganna puluwan.

    18-105mm dagaththoth wedding ekak wageth karaganna puluwan :D

    බොහොම ස්තූති සහෝදරය තුන් දෙනාටම සදා ජය
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    පොතක් කියවනවා වගේ පිටු 46ම බැලුව.. නියම නූලක්..දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා..
    අලුතින්ම DSLR වලට එන කෙනෙකුට හොඳ කැමරා මොනවද?
    මගෙ nikon D3200 එකක් ගෙන්නන්න අදහසක් තියෙනවා. 60ක් 70ක් අතර ගානකට පුලුවන් වෙයි වගෙ..
    තව ලෙන්ස් ගැන, ඒවා තෝරගන්න එක ගැන article එකක් ලියන්න...

    මගෙ nikon s70 digi cam එකක් තියෙනවා.. ඒක මේ දවස් වල අවුල් ගිහින්.. photo ගත්තම cam එක stuck වෙනව off වෙන්නෙත් නෑ. battery low හැම වෙලේම.
     
    Last edited:

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    d3200 wala focus point change karanne kohomada
    OK Button eka Wateta thiyenne Arrow Keys wagayak ...

    back-1200.jpg
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    pattama thread eka machan. pages 1 to 46 serama kiyewwa. mamath cam ekak ganna kiyala hithan inne.
    denata athe 80k wage thiyanawa. Eken Nikon5100+18-55lens ganna puluwan ne.
    But mata den terena widiyata hodama de Nikon5100+18-105lens combination eka wage. a nisa tawa tikak idala a option ekatama yanna kiyala hithuwe. Me thread eke post karapu hemotama thankzzz