2013 Feb 20 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar369356_20.gif
:P
:oo:

තැන්ක්ස් මචන්..:yes::yes:
:D
short term memory loss = amnesia
අපි වගේ උන්ට වැඩිපුර හැදෙන්නෙ අඩුවෙන් නිදාගන්න නිසා (not joking)
අඩුම ගානෙ මොලය රෙස්ට් වෙන්න පැය 6ක් Minimum නිදාගන්න ඔනෙ දවසකට


හරි හරි එහෙම කිව්ව කියල රේඩියො එකෙන් යන්න එපා!!

හෙට ටිකක් දවල් වෙන්න නිදාගන්න!!
:yes::yes:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෑවා... මූ මාව කෑවා...
    :angry::angry::angry::angry:
    දැන් මම කොහොමද
    රට්‍ටුන්ට මූණ දෙන්නේ...
    :dull::dull::dull::dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කෑවා... මූ මාව කෑවා...
    :angry::angry::angry::angry:
    දැන් මම කොහොමද
    රට්‍ටුන්ට මූණ දෙන්නේ...
    :dull::dull::dull::dull: