2013 Feb 20 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    YT2y8qR.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ අප්පා අපි ඉල්ලපු සිංදු..
    :frown::frown::frown::frown::frown:
    ඒ කොලේ ගැලවිලා ගිහිල්ලද මන්ද
    :oo::oo::oo::oo::oo::oo:
    සුළඟට..
    :baffled::baffled::baffled::baffled:
    ඊළඟ දවසේ
    මම කියුට් බේබි ව
    ෂෝ එක ඉවර
    වෙනකන් සුදු පා

    ත්‍රී වීල් එකක් දාලා
    උස්සනවා..
    :angry::angry::angry::angry::angry::angry:
    දිලෝ බලහන් බලහන්
    ලස්සන බෝල අකුරෙන් ලියලා
    තියෙන සින්දු ඉල්ලීමක්
    තියෙනවද කියලා..
    :dull::dull::dull::dull::dull:

    මම මේ අපේ ගමේම
    උන්ව ඇහැරවලා තියා ගෙන
    ඉන්නේ වැර්ටස් එකෙන්
    සින්දුවක් ඉල්ලුවා කියලා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අද ඕක දුන්නේ නැත්තම්
    හෙට වරෙන් මගේ මල ගෙදර..
    :no::no::no::no::no:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම මේ අපේ ගමේම
    උන්ව ඇහැරවලා තියා ගෙන
    ඉන්නේ වැර්ටස් එකෙන්
    සින්දුවක් ඉල්ලුවා කියලා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    "වාදා රහා ප්‍යාර්සේ ප්‍යාරකා අබ් හම් නා හෝ ගේ ජුදා!!"

    හෙන ගේමක් දීල ට්යිප් කලේ දීපියකෝ
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    හැමෝගෙම සිංදු දුන්නා.... කෝ යකෝ අයියේ මගේ සිංදුව... Kya pyar karogi mujse....