com. අයියලාගෙන් පිහිටක්....
මගේ acer lap එකෙ sleep mod ගියාම lap එක stuck වෙනවා ඇයි සහෝ ඒ... දන්නවනම් කියපල්ලකෝ.... vmware දාපුවාමත් මෙහෙම වෙනවා... මම ඉන්නෙත් power user ඒ හින්ද වෙන්නත් පුළුවන්... තවත් මොනව හරි හේතු තියෙනවනම් මට කියන්න...

bump එකක්වත් දාල යන්න.. අනිත් අයටත් බලන්න...

Last edited: