|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    563362_415012775249284_1536449702_n.jpg

    :yes::yes::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එක දවසක් මම ගෙදර යන්න පරක්කු උනා...

    අම්මා ඇහුව "මොකද පරක්කු කියල"..

    මම කිව්ව "යලුවෙක්ගෙ ගෙදර ගියා කියලා"..

    අම්ම මගෙ ඉස්සරහම මගෙ යලුවො 10 කට කොල් කරා..

    4 දෙනෙක් කිවෙ "ඔව් ඇන්ටි.. මෙහෙ තමා හිට්යෙ"..

    3ක් කිවෙ "ඔව් ඇන්ටි මෙහෙ ඉදලා මේ දැන් තමා ගියෙ"..

    2ක් කිවෙ "ඔව් ඇන්ටි මෙහෙ ඉන්නවා.. ෆොන් එක දෙන්නද එයාට..?"

    අන්තිම එකා ඔක්කෝටම වඩා හපන්.. උ කිව්වා

    "ඔව් ඇන්ටි අද ඉදලා හෙටම එවන්නද.." කියලා..

    ඔන්න යහළුවො........... මේ වගේ යහලුවො ලබන්න දැන්මම පින් කරපල්ලා............
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනිද්ද සිට බල පැවැත්වෙන පරිදි දවස් 3,4කට මම උපන් බිමෙන් බැහැර වෙන බැවින් බැවින් දින 3,4ක් යන තුරු එළකිරියෙන් බැහැරව සිටීමට සිදුවේ:dull:.රාජකාරි මට්ටමේ යමක් ඇත්නම් කරුනාකර මල්බබා ඩොට් එළකිරි ඩොට් කොම් ඇට් ජීමෙල් ඩොට් කොම් වෙත යොමු කරන්න:rolleyes:.නැතහොත් ඔබහට සිදුවන ප්‍රමාද දෝෂය පිළිබද මාගේ වගකීමක් නොමැති බව කරුනාවෙන් සලකන්න:frown::frown:.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනිද්ද සිට බල පැවැත්වෙන පරිදි දවස් 3,4කට මම උපන් බිමෙන් බැහැර වෙන බැවින් බැවින් දින 3,4ක් යන තුරු එළකිරියෙන් බැහැරව සිටීමට සිදුවේ:dull:.රාජකාරි මට්ටමේ යමක් ඇත්නම් කරුනාකර මල්බබා ඩොට් එළකිරි ඩොට් කොම් ඇට් ජීමෙල් ඩොට් කොම් වෙත යොමු කරන්න:rolleyes:.නැතහොත් ඔබහට සිදුවන ප්‍රමාද දෝෂය පිළිබද මාගේ වගකීමක් නොමැති බව කරුනාවෙන් සලකන්න:frown::frown:.
    loku udawwak.
    ennema nathuwa hitapan
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අනිද්ද සිට බල පැවැත්වෙන පරිදි දවස් 3,4කට මම උපන් බිමෙන් බැහැර වෙන බැවින් බැවින් දින 3,4ක් යන තුරු එළකිරියෙන් බැහැරව සිටීමට සිදුවේ:dull:.රාජකාරි මට්ටමේ යමක් ඇත්නම් කරුනාකර මල්බබා ඩොට් එළකිරි ඩොට් කොම් ඇට් ජීමෙල් ඩොට් කොම් වෙත යොමු කරන්න:rolleyes:.නැතහොත් ඔබහට සිදුවන ප්‍රමාද දෝෂය පිළිබද මාගේ වගකීමක් නොමැති බව කරුනාවෙන් සලකන්න:frown::frown:.

    තවත් කොටුවක්...........!!!!!!!

    :baffled::baffled::P:P:rofl::rofl::angry::angry:
     
    Status
    Not open for further replies.