කවුරුත් GTA ගේම් ගහල ඇතිනෙ. (නැති කෙනෙක් ඉන්න විදියක් නෑ
)
මම හිතනව කට්ටිය GTA SANANDREAS ත් ගහල ඇති කියල. මේ ගෙම් එක සෝලෝ ප්ලේ කරන කොට ආතල්. හැබැයි හොදම ටික තියෙන්නෙ මල්ටිප්ලෙයර් එකේ. මම දැකලනම් නෑ ලංකාවෙ අය වැඩිය මේකෙ ඉන්නව. cod වගේ නෙවෙයි සුපිරිම වැඩ කරන්න පුලුවන් මේකෙ.
මේක ප්ලේ කරන්න 15KBPS ලයින් එකක් හොදටම ඇති (මොකද මගේ ඩයලොග් එක මේ දවස් වල ස්ලෝ
)
දැන් බලමු කොහොමද ප්ලේ කරන්නෙ කියල. මේකට gta san andreas ගේම් එක ඔයගේ කම්පිටර් එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕන.
නැත්තං මේකෙන් ගන්න.
ඊට පස්සෙ MTA SA 1.3 ගන්න ඕන
මෙන්න ලින්ක් එක
හරි දැන් දෙකම දාගෙන. MTA Sanandreas 1 open කරන්න
දැන් Settings යන්න. ඒකෙ NIck එකට කැමති නමක් දෙන්න .. like ||SL||-isuru (ස්පේස් තියන්න බෑ)
දැන් ඕකේ කරල
දැන් Browse Servers යන්න
දැන් මේ විදියට පෙනේවි
ඒකෙ උඩ Internet කියන එක ක්ලික් කරන්න.
ඊටපස්සෙ ස්ර්ච් බොක්ස් එකේ "elakiri" කියල ගහන කොට යටට ලිස්ට් එකක් ඒවි
ඊට පස්සෙ. ඔය මම කොටු කරල තියෙන්නෙ ElaKiri MTA Server කියල එකක් ඒක ඩබල් ක්ලික් කරන්න..
දැන් ගේම ලොඩ් වේවි 1MB වගේ මුල ලෝඩ් වෙනව ඊට පස්සෙ ගානක් නැ.
දැන් සිතියමේ අනිත් ඉන්න එවුන් පෙන්නනවා. ඕන දෙයක් කරන්න පුලුවන් F1 key එක එබුවම ඕන වාහනයක් තුවක්කුවක් ඇදුමක්. කාලගුනය වේගය ඕන දෙයක් ගන්න පුලුවන්..
බයික් රේස් තමයි සුපිරිම..
එහෙනම් දාගෙන එන්නකෝ
)මම හිතනව කට්ටිය GTA SANANDREAS ත් ගහල ඇති කියල. මේ ගෙම් එක සෝලෝ ප්ලේ කරන කොට ආතල්. හැබැයි හොදම ටික තියෙන්නෙ මල්ටිප්ලෙයර් එකේ. මම දැකලනම් නෑ ලංකාවෙ අය වැඩිය මේකෙ ඉන්නව. cod වගේ නෙවෙයි සුපිරිම වැඩ කරන්න පුලුවන් මේකෙ.
මේක ප්ලේ කරන්න 15KBPS ලයින් එකක් හොදටම ඇති (මොකද මගේ ඩයලොග් එක මේ දවස් වල ස්ලෝ
)දැන් බලමු කොහොමද ප්ලේ කරන්නෙ කියල. මේකට gta san andreas ගේම් එක ඔයගේ කම්පිටර් එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕන.
නැත්තං මේකෙන් ගන්න.
Code:
http://thepiratebay.se/torrent/6867981/GTA_San_Andreas_FULL_%5BRiP%5D
ඊට පස්සෙ MTA SA 1.3 ගන්න ඕන
මෙන්න ලින්ක් එක
Code:
http://multitheftauto.googlecode.com/files/mtasa-1.3.1.exe

Last edited: