Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල

Outboard 'library' at The Village Studios, Los Angeles, CA.:shocked::shocked::shocked::shocked::shocked: Anything you like?

379368_530370750336077_857863169_n.jpg
ඔක්කම limiters and compresses, මලටි බැනඩ් 2 3කුත් තියනවා මෙතන... තියනවා'''මමත් හරියටම කම්පෙරෙසරස් වලට ආදරය කරන්න පටන් ගත්තහම පලගිනස් එකතු කරා හරඩ් වෙයාර් වරශන් එමුලෙට් කරන්න පුළුවන්....:D...පිකස් එකතු කරන්න පටන් ගත්තා.......උඹනං මම හිතන්නේ අල්ලාතියනවා මේවා...මට කියන්වකො මේහෙන් ගන්න පුළුවන් අඩුම කම්පෙරෙසර එකක්......කිට්ටු කරන්න බැහැ බං ඔක්කම 1කින් එහා..:D......මම හිතුවේ ගොඩක්‍ ‍එවැයේ චැරක්ට‍ර්රැස්ටික් එක වැගේ ඇති කියලා......knee එකෙන් එහෙම වෙනස් වෙනවා නෙද?.....පට්ට....:D

180698d1277760630-studio-wallpaper-barresijhoc-7-lg.jpg
.
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
සහෝදරයෙනි ඔන්න මන් අවා. adow මට සිංහල gahanna එකක් හොයල දෙන්න ko .. google එක dan අවුල්.... මොකද්ද රෙද්දක් කරලා :(

එලද පොල්...ලොක්ක....අපේ රෙඩියෝ මල්ලි.......‍වෙල්කම් වේවා...පුතා:love::D
jamiezue,Arosh J,Aesp පරන සෙට් එක ඔකක ඉනන්වා.....නැත්තේ Chathudsp.Lk119
Chathu ට නම් මම හිතන්නේ වැඩ ඇති....LK119 මු ඉතාලියේ තමයි ඉන්නේ මුට මොකද බං වු‍නේ.
?
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ටික ටික දැන් එන්නේ...ක්‍රිස් අයියා....අප්පු අයියා....මමත් මෙහෙ වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ....
නිකමට වගේ යූ ටියුබ් එව්වා දාන්නම්කො මම....

http://snd.sc/XmKZHT

ටික කාලෙකට කලින් කරපු වැඩ ටිකක්....මාත් ඔන්න දැම්මා....
:cool:
විඩොයො ලින්කස් 2ක වැඩ කරෙනේ නෑ මල්ලි.....:Dආයේ දාන්න.

සවුන්ඩ් කලුවඩ් ලින්ක් එකනම් ඇහුවා හොඳයි ට්‍රැක් එක.......:D:yes::love:

වොකල්ස් රෙකරොඩ් කරපු මයික් එක‍ මොකකද් බං.?:confused:
 
Last edited:

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ඔක්කම limiters and compresses, මලටි බැනඩ් 2 3කුත් තියනවා මෙතන... තියනවා'''මමත් හරියටම කම්පෙරෙසරස් වලට ආදරය කරන්න පටන් ගත්තහම පලගිනස් එකතු කරා හරඩ් වෙයාර් වරශන් එමුලෙට් කරන්න පුළුවන්....:D...පිකස් එකතු කරන්න පටන් ගත්තා.......උඹනං මම හිතන්නේ අල්ලාතියනවා මේවා...මට කියන්වකො මේහෙන් ගන්න පුළුවන් අඩුම කම්පෙරෙසර එකක්......කිට්ටු කරන්න බැහැ බං ඔක්කම 1කින් එහා..:D......මම හිතුවේ ගොඩක්‍ ‍එවැයේ චැරක්ට‍ර්රැස්ටික් එක වැගේ ඇති කියලා......knee එකෙන් එහෙම වෙනස් වෙනවා නෙද?.....පට්ට....:D

    180698d1277760630-studio-wallpaper-barresijhoc-7-lg.jpg
    .

    shaaa lssanai bn studio eka...:love::love:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔක්කම limiters and compresses, මලටි බැනඩ් 2 3කුත් තියනවා මෙතන... තියනවා'''මමත් හරියටම කම්පෙරෙසරස් වලට ආදරය කරන්න පටන් ගත්තහම පලගිනස් එකතු කරා හරඩ් වෙයාර් වරශන් එමුලෙට් කරන්න පුළුවන්....:D...පිකස් එකතු කරන්න පටන් ගත්තා.......උඹනං මම හිතන්නේ අල්ලාතියනවා මේවා...මට කියන්වකො මේහෙන් ගන්න පුළුවන් අඩුම කම්පෙරෙසර එකක්......කිට්ටු කරන්න බැහැ බං ඔක්කම 1කින් එහා..:D......මම හිතුවේ ගොඩක්‍ ‍එවැයේ චැරක්ට‍ර්රැස්ටික් එක වැගේ ඇති කියලා......knee එකෙන් එහෙම වෙනස් වෙනවා නෙද?.....පට්ට....:D

    180698d1277760630-studio-wallpaper-barresijhoc-7-lg.jpg
    .
    :cool::cool:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    shaaa lssanai bn studio eka...:love::love:
    :D:yes: ok ehe kelaware uda elysia Compresser 2 k thiyenawa..mma eka witrai identify karagatte....me pette okkma vintage type ewa tamai......

    :D:D

    @Chrisrg
    LK119 man hithanne mu sira track ekak hadanawa athi :)

    ow ow anith set ekama innawa..
    LK හිටියානම් .අනිවා ප්‍රශන කොටියක් විතර අහනවා......සමහර එවාට ‍ෆිල්ඩ් එකේ ඉන්න සුපර්බ් එනජිනියර්සලාටත් උත්තර දෙන්න බැහැ:rofl::oo::baffled:...කොමහරි ත්‍රෙඩ් එක අපටු ඩෙ‍ට් තිය ගත්තා පොර...චාරුක අනිවා ඉන්නවානම් චැට් කරනවා.......මොනවා උනාද මංදා පොරට. මිනිහා හිටියේ මිඩි කිබොඩ් එකක් ගන්න ඔනේ කිය කිය........:D කොමහරි මිනිහා වැඩේ අල්ලගෙන් ට්‍රැකස් 2ක 3ක් කරලා තිබ්බා.....අමිලත් එකක් එකතු වෙලා මං හිතන්නේ....අපි කට්ටිය සෙට් වෙලාත් කරා...............මිනිහා හොඳ අයිඩියාස් එහෙම තිබ්බා...................අනිවා පොර නිකන් ඉන්න නැතුව ඇති මොනවා හරි කරලා ඇති..............:D:yes:

    අනික් සෙට් එක ඔක්කම ඉන්නවා..................................අප්පුට පොඩ්ඩක් මේදවස් වල මැශින් එකට කෙළ වෙලා අවුලක් වෙලා තියෙන්නේ..අද Call එකක් දුන්නා..මැශින් එක Fix කරගත්තා කියලා.............:D:yes:

    කොහෙමෙයි රෙඩියො එකේ වැඩ කටයුතු FmnightBird................?:D ස්ටුඩියො එකක වැඩ කරන්න ගියා කියලා කිව්වා නෙද්........පට්ට.......:yes::D මම සවුනඩ් කලුවඩ් එකෙනම් දැක්ක...ට්‍රැකස් වගයක් දලා තියනවා.:D
     
    Last edited:

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    @Chrisrg ලොක්ක FMNIGHTBIRD එක නම් ඔය පාවී පාවී තියන්නේ :D , ස්ටුඩියෝ වල වැඩ කරන්න ගියාම හොද පන යනවා. වැඩ කෝටියයි, මුළු ස්ටුඩියෝ එකේම ඉන්නේ මන් විතරයි ඉතින් ඔක්කොම මන් තනියම කරන්න ඕනේ එක Recording එකක් එක ඉවර උන ගමන් එක EDIT කරලා දෙන්න ඕනේ එට පස්සේ Recording එකක් එක ඉවර උන ගමන් එක EDIT කරලා දෙන්න ඕනේ ඔය විදියට රවුමට...අපොයි!.

    මට සෙට් උන Mixer එක නම් මල් හතයි ඇ.... Yamaha Digital Mixer 01v

    images
     
    patta ban experience eka hari witinawa.........:D:yes::love: honda badu tikka set wela teynawa wage umbata...ela ela banz.............
    FM Knight Bird channel eka time eka wedi karanam hari..:D........umbata wedath ekak karanna amaru athi:D:yes:
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    dan kattiya adui.....:(:(:(
    umbata kiyanna mta weekend eke tamai wediyenma free tyenne/.... den aye season eka awama thread eka pette enne wenn neha........:oo:...hmm kattiya adui..appuwa aluth thread ekakkta yanwa kiwwa....habai appuwa studio 3 danawanam articals noda kelinma studio weda ganama focus karanna one....:yes: