2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලිරික්ස් අමිල...
    ස්තූතියි ලිරික්ස් දාල දෙන සප් එකට....
    tuzki54.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අපොයි ඒවගේ ජාතික අපරාධ කරන්න දෙන්න එපා. බෝතලේම එකපාර හරි බීපන්.

    :yes::yes::yes:

    :yes: ජාතික අපරාධයක් වලක්වන්න ඕනා නිසා, කරබාගෙන ඉන්නවා....... :baffled::dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සඳ කිණිති නැමී විල් දියට එබී
    සොයයි සේයාව සඳේ
    ඔබ නෙතට එබී.. මගේ නෙතද සදා..
    සොයයි සේයාව මගේ..

    සසල නොවී විල තිබෙන තුරා
    දිළෙයි සඳ දියට යටින්
    සසල වෙලා දිය කැළඹුනු දා..
    බිදෙයි සඳ කැබිළි පිටින්..

    සසල නොවී ඔබ හිදින තුරා
    පෙනෙයි මා ඔබේ නෙතින්
    සසර පුරා සැරි සරන තුරා
    බලමි ලොව ඹබේ නෙතින්..

    සඳ කිණිති නැමී..
    ඔය ඇවේටරේ වෙනස්කරගනියකෝ....:frown::frown::frown:
    ඒලියන්කාරයෙක් ඇවිල්ල ලිරික්ස් දානව වගේ.. :baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසර පුරා සැරි සරන තුරා බලමි ලොව ඔබේ නෙතින්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    සැර වැඩි වෙන්න හොද මිරිස් වතුර එකක් හරි ගම්මිරිස් වතුර එකක් හරි බොන්න ..... හෙම්බ සදහටම නැති වෙයි

    :rofl: සුපුනා ජබුක්...... :lol:
     
    Status
    Not open for further replies.