update එක දාන්නෙත් නෑනේ.....![]()
මූට -රෙප් දෙමු, ඈප් එකේ ලෙඩ හදලා දෙන්නේ නැත්නම්....... 
white නිතරම ගැහුවොත් එහෙම වෙනවලු බන්....White walatada?nethnam alcohol walatada?
![]()



අපොයි ඒවගේ ජාතික අපරාධ කරන්න දෙන්න එපා. බෝතලේම එකපාර හරි බීපන්.
![]()
ජාතික අපරාධයක් වලක්වන්න ඕනා නිසා, කරබාගෙන ඉන්නවා....... 

ඔය ඇවේටරේ වෙනස්කරගනියකෝ....සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබ නෙතට එබී.. මගේ නෙතද සදා..
සොයයි සේයාව මගේ..
සසල නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින්
සසල වෙලා දිය කැළඹුනු දා..
බිදෙයි සඳ කැබිළි පිටින්..
සසල නොවී ඔබ හිදින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරි සරන තුරා
බලමි ලොව ඹබේ නෙතින්..
සඳ කිණිති නැමී..






e mokatadha![]()



සැර වැඩි වෙන්න හොද මිරිස් වතුර එකක් හරි ගම්මිරිස් වතුර එකක් හරි බොන්න ..... හෙම්බ සදහටම නැති වෙයි
සුපුනා ජබුක්...... 