Thank you හැමෝටම.......!
සසාටත් ස්තුතිවන්ත වෙන්න ඕනා මේක රේඩියෝ එකේ මගේ බලවත් විරෝධතාවය මත ප්රචාරය කිරීම ගැන.....!

බොරුවට එපා එපා කියලා දැං එනවා මෙතන 




චචීයගේ සින්දුව නම් මං හැම තිස්සෙම වගේ අහනවා. සුපිරි මචන් ඒක.


නෝටි කොල්ලාඅපි නම් රෑට කාලා ඉන්නේ.... ඒත් ටැග් දෙකකට වැඩේ දුන්නා.....