2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කැන්ඩියන් සහෝදරයාගේ හා චචී සහෝදරයාගේ ගීත දෙකම ඉතාම අපූරුයි. මීට කලින් අදාල ත්‍රේඩ්වල ඒ පිළිබඳ අදහක් දක්වල තියෙන නිසා නැවතත් අදහස් දක්වන්නෙ නෑ.
    :love:
    11.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    යකුනේ


    kandya

    සහ

    kandyan කියන්නේ දෙන්නෙක්

    :shocked: එක තමයි මන් බැලුවේ අකුරක් වැඩි උනේ කොහොමද කියල :oo:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අද නම් ෂෝ එක එලටම යයි වගේ
    බලාගෙන යනකොට මෙකෙ ගොඩක් එවුන්ට සැඟවෙච්ච ටැලන්ට්ස් තියනවනෙ

    මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා :P:P:P


    හම්ම උනාද
     
    Status
    Not open for further replies.