2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    220px-Premakeerhini.jpg


    මෙන්න වැඩ්ඩා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සංකපාල මල්ලිගේ හැකියාව ගැන නොදන්නා කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැනේ......!
    අනිවා.... උඹේ ගා‍යන හැකි‍යාවත් දැන් එලකිරි‍යම දන්නවා.....:cool::cool::cool:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කස්ටියම එකතු වෙලා ලොක්කට කියල බලමු.........මොකද කරන්න වෙන්නේ කරනව නම් එළකිරි ලේබල් එක යටතේ ම තමා...............
    එළකිරි ලේබල් එකේ ඕනර් ලොක් නිසා ප්‍රොපර් ඇප්රුවල් එකක් ඕන කරන්න නම්.......
    ලයිව් ෂෝ එකක් කරන්න වුණත් පුළුවන් වෙයි........

    ඔව් කරනවනම් මීට වඩ හොඳට ස්‍ටුඩියෝ එකක ලෙසටම කරන්න ට්‍රයි එකක් දෙන්න පුලුවන්..මුන් ටික නියමෙට නග්ගල ගන්න පුලුවන්...අපිට කියන්න බැරි එකේ මේ කොල්ලො කෙල්ලො ටික වත් උස්සල ගමු..:D:D:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇයි සහෝ එහෙම කියන්නේ..අපිට සින්දු කියන්න බැරිද...ඇයි අපි කලුද :(

    උඹට සින්දු කියන්න පුලුවන් වුනාට අපිට ඒවා අහගෙන ඉන්න බෑනෙ :sorry:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අදමයි වැඩත් සෙට් වෙන්නෙ. හෙන ගහනව ඕයි. කොහොමහරි අහන් ඉන්නෙ අපේ උන්ගෙ සිංදු අහන්න :dull:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ආසාවට කරන දේවල් තව දියුණු කරගන්න. අද මේ දක්ෂතාවයන් එළිදැක්වීමෙන් කරන්නෙත් ඒකනෙ. හැමෝගෙම නව නිර්මාණ අඩුගානෙ එළකිරි සාමාජික සාමාජිකාවන්ටවත් රසවිඳින්න ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනව.
    සිරා අයියේ ලොවෙත් කථාව :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.