2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඇත්තටම මචන් මගේ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනා.....
    මට ඉස්සර වෙලාම yamaha ඕගන් එකක් අරන්දීල සංගීත පන්තියකට යවල.....!
    මාව කලාවට යොමු කලාට.....!

    81.gif
    81.gif
    81.gif
    81.gif
    81.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුරු කියුවා..
    :oo::oo::oo::oo:
    මානසිකව වැටෙනවා
    අප්පා මේ වොයිස් ඇහෙද්දි
    කොහෙද දන්නේ නෑ
    නේද මේ කෙලි පොඩ්ඩි (ඇන්ටි)
    :rofl::rofl::rofl:
    හොයා ගෙන ගිහින් වත්
    Autograph එකක් අරන් එන්න..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඹ ගහ යට සෙවනෙ...
    ඉල්ලල අඹ ගන්නෙ...
    අඹ ගහ යට සෙවනෙ...
    අල්ලල ඉඹ ගන්නෙ...
    :love::love::love::love::love::love::love::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇත්තටම මචන් මගේ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනා.....
    මට ඉස්සර වෙලාම yamaha ඕගන් එකක් අරන්දීල සංගීත පන්තියකට යවල.....!
    මාව කලාවට යොමු කලාට.....!


    000204AE.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අම්මප ඔය කූල කියන එකා ගේ කර අඹන්න එපායැ..............:angry::angry::angry:
    මෙතනට වෙලා පැණි පෙරනවා...නිකමටවත් මේ *&^%^&%$#@# අපිට කිව්වෙ නෑ මේ කරන වැඩ ගැන..............
    ගොං බිජ්ජා....!!!!!!!!!!!!!!!!:angry::angry::angry:

    giggle26.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොද පුතා;14522682 said:
    හොරෙන් අහන් ඉදල ඉදලා ආවා ත්‍රෙඩ් එක පැත්තට අද එල වැඩක් වගේ
    කොණ්ඩේ පීරලා දත් මැදගෙන වරෙන්.....බලපන් උඹේ හැටි.....
     
    Status
    Not open for further replies.