සිරාවට් බන්zඑලකිරි එකේ සාමාජිකයෙක් වීම සහ
එලකිරි රේඩියෝ එකේ අසන්නෙක් වීම ගැන මාර සතුටුයි බන් මේවා ඇහෙනකොට
නියම විදියට කරල තියෙනව. කාටත් තේරෙන භාෂාවෙන් කියනවනම් ගැම්මක් එන සිංදුවක්. කියනදේට නියමෙට ගැලපෙනව මියුසික්
නෑ නෑ ඒව දෙන්නේ නෑ..
රේඩියෝවෙන් විතරමයි
අහ ගන්න පුලුවන්..





යකෝ මං එක පෝස්ට් එකක් දාල ඉවර වෙනකොට මේකෙ පිටු දෙකක් පැනල ඉවරයි![]()
යකෝ මං එක පෝස්ට් එකක් දාල ඉවර වෙනකොට මේකෙ පිටු දෙකක් පැනල ඉවරයියකෝ මං එක පෝස්ට් එකක් දාල ඉවර වෙනකොට මේකෙ පිටු දෙකක් පැනල ඉවරයි![]()



දුරකතනයකින් මම ඔබ අමතමි........පට්ට mix එක බන්......අපොයි මන් පස්සේ එන්නම්


