2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යුනමය පට්ට පට පට කියහන්කො...

    d_zpsc12d9ecc.gif

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකේ ඉන්න අයගෙ හැකියව එල නේ, ලංකවේ ඉන්න ගායකයින්ට වඩා....නැද්ද..?


    සිරාවට බං දැන් ඉන්න උන්ගේ සිංදු වල ලිරික්ස් බලපන් අපේ පැත්තේ සිද්දියි අරවයි මේවයි :dull:

    උන්ට පද හතරක් ගලපගෙන සිංදුවක් ලියාගන්නවත් බෑ
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කියල වැඩක් නෑ ..... talents නැතත් ආඩම්බරයි .....!!!!! :D:D:D:D:D
    එකකට එකක් පරාද නෑ .....
    :cool::cool::cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපේ එළකිරි කොල්ලන්ට කෙල්ලන්ට මාගේ ප්‍රණාමය! :cool::cool::love::love:
    දක්ෂතා එමටයි. ඒවා දකින්නෝ අල්පයි.
    දක්ෂතා පෙන්විය යුතුයි. එවිට ඒවා දකින්නෝ එමටයි :cool::cool::cool:
     
    Status
    Not open for further replies.