2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    2m5yvj9.jpg


    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ එළ මල්ලි අඩුගානෙ මේ ත්‍රේඩ් එකවත් බලන්න කියන්න ගෙස්ට් කෙනෙක් වශයෙන්වත් එළකිරි එකේ කට්ටිය එයාගෙ හැකියාවන් අගය කරපු හැටි ගැන.


    මම අනිව කියන්නම්...:cool::cool:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අද වැඩසටහන ගැන මුකුත් කියනවා ද නොකියා ඉන්නවා ද කියල කල්පනා කළේ. මන්ද මෙය ඒ තරම් සුපිරි වැඩසටහනක්. ත්‍රේඩ් එකේ වේගයම එයට සාක්ෂි දරනව. එළකිරියේ වාසය කරද්දි හිතන්නවත් බැරි විදියේ චරිත රාශියක සැඟවුණු දක්ෂතාවයන් හා සුපිරි හැකියාවන් රාශියක් අද අපි දැක්ක. පළමුවෙන් ම කියන්න ඕන එයාලගෙ හැකියාවන් සැඟවිලා යන්න නොදී තවත් ඔපමට්ටම් කරගන්නට උත්සහ කරන්න කියල. ඒ වගේ ම අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් බලාගෙන ඉන්නව එයාලගෙ නව නිර්මාණයන් දකින්න, අගයන්න, ගුණ දොස් කියන්න, විචාරය කරන්න. ඒක නිසා ඒ අයගෙ බලාපොරොත්තු බිඳ නොදමන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව. හැමදෙනාගෙ ම හැකියාවන් වඩා වර්ධනය වී ගීත හා සංගීත ශේත්‍රයේ දිගු ගමනක් යන්නට අවශ්‍ය කරන ධෛර්‍ය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව!!!!

    මෙවැනි අදහසක් ජනිතවීම හා එතැන් පටන් මහන්සිවුණ, නන් අයුරින් දායක වුණ සැමට ම එළකිරි රේඩියෝ අසන්නෙක් වශයෙන් ස්තූති කරන්න කැමතියි. විශේෂයෙන් මේ ගීතයන් ප්‍රචාරය වෙනුවෙන් අවසර ලබාදුන් එහි අයිතිකරුවන්ට සුවිශේෂ ස්තූතියක් හිමිවෙනව. හැමදාමත් ම වගේ එළකිරි රේඩියො ටීම් එක හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියටත් ස්තූතිය. ඒ වගේ ම හැමදාම වගේ එළකිරි අපේ සෙට් එක හා අහපු, අදහස් දක්වපු, දිරිමත් කරපු සියලුම දෙනාට බොහොමත් ම ස්තූතියි.
    :yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කට්ටියම දුන්න සප් එක පට්ට ඈ............;););)


    පට්ටම ෂෝ එකක් කලා සස්ලිට් අයියෙ... අද පාන්දර නැගිටල යන්න ඔනෙ... නයිට් එකට ඉන්නත් වෙනව... ඒ උනාට යන්න හිතුනෙම නෑ... අද තමා හොදම ෂො එක කලෙ.... කස්ටියටම ජය වේවා....මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එල ෂෝ එකක් Sasliit අයියේ............:)
    246.gif

    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:
    138.gif
    138.gif
    138.gif


    281.gif
    කූල් පූව ඈ
    281.gif
     
    Status
    Not open for further replies.