එළ එළ මචං. දැන් ඉතින් පරිස්සමට පාවිච්චි කරපන්. හොඳ Screen Protector එකක් Pouch එකක් එහෙම දාලා [මගේ පෞද්ගලික මතය නම් Pouch එකක් දැම්ම ගමන් ඕකේ ගතිය බහිනවා. පට්ට ස්ලිම් විදියට තියෙද්දි මාරම ගති] ඒත් ඉතින් පොඩ්ඩ වැටුනොත් සොරි වෙන නිසා අවශ්‍යය වෙලාවට ඒක දාන් හිටහන්මචන්ලා ඔන්න මම S2 එකක් ගත්තා.. අලුත්ම එකක් ටිකක් අඩුවට හම්බ උනා..
උබලා දීපු සප් එකට බොහොම ස්තුති!!!
ජයවේවා!!


එළ එළ මචං. දැන් ඉතින් පරිස්සමට පාවිච්චි කරපන්. හොඳ Screen Protector එකක් Pouch එකක් එහෙම දාලා [මගේ පෞද්ගලික මතය නම් Pouch එකක් දැම්ම ගමන් ඕකේ ගතිය බහිනවා. පට්ට ස්ලිම් විදියට තියෙද්දි මාරම ගති] ඒත් ඉතින් පොඩ්ඩ වැටුනොත් සොරි වෙන නිසා අවශ්‍යය වෙලාවට ඒක දාන් හිටහන්![]()

මචන්ලා ඔන්න මම S2 එකක් ගත්තා.. අලුත්ම එකක් ටිකක් අඩුවට හම්බ උනා..
උබලා දීපු සප් එකට බොහොම ස්තුති!!!
ජයවේවා!!

ela ne ban..mamath gaththa.last month wala 29 wenida
fatta
Made in Somalia උනත් කමක් නැහැ GT-i9100 model number එක තියෙනවද කියල බලපන්
ela.. uba brand new gattada?
Patta phone eka..!

Machan gaddi *#0*# code 1ka type karala balanda, testing menu 1k enawada kiyala. Ela anne International version 1ke witharai machan.
S2 developing yanawanam ethin,........
http://forum.xda-developers.com/forumdisplay.php?f=1055
meka thama danna hondama OS 1ka, math use karanne meka machan. JB 4.2.1
http://forum.xda-developers.com/showthread.php?t=1806401
wisthara(Buying or developing) thawa denaganna oninam PM1k danna.![]()
S2 Supiri.. ban Intr, version akak ganin..