Samsung Galaxy SII S2

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,067
    4,797
    113
    -In Darkness-
    මචන්ලා ඔන්න මම S2 එකක් ගත්තා.. අලුත්ම එකක් ටිකක් අඩුවට හම්බ උනා..
    උබලා දීපු සප් එකට බොහොම ස්තුති!!!
    ජයවේවා!!
    එළ එළ මචං. දැන් ඉතින් පරිස්සමට පාවිච්චි කරපන්. හොඳ Screen Protector එකක් Pouch එකක් එහෙම දාලා [මගේ පෞද්ගලික මතය නම් Pouch එකක් දැම්ම ගමන් ඕකේ ගතිය බහිනවා. පට්ට ස්ලිම් විදියට තියෙද්දි මාරම ගති] ඒත් ඉතින් පොඩ්ඩ වැටුනොත් සොරි වෙන නිසා අවශ්‍යය වෙලාවට ඒක දාන් හිටහන් :yes::yes:
     
    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0

    Pouch ekak dagena use karanna amarui ban mata :no:
    18c56a8e8a9bdff952a934ece3460b14.png

    Me wage rubber cover1k dala tamai danata use karanne. ekath hodai ban.. grip1th hodai..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මචන්ලා ඔන්න මම S2 එකක් ගත්තා.. අලුත්ම එකක් ටිකක් අඩුවට හම්බ උනා..
    උබලා දීපු සප් එකට බොහොම ස්තුති!!!
    ජයවේවා!!

    ela ne ban..mamath gaththa.last month wala 29 wenida :)
    fatta
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Made in Somalia උනත් කමක් නැහැ GT-i9100 model number එක තියෙනවද කියල බලපන්
     
    SUBO_IT

    Member
    Jun 2, 2010
    139
    68
    0
    S2 - JB 4.2.1- Built from RootBox Sources

    Machan gaddi *#0*# code 1ka type karala balanda, testing menu 1k enawada kiyala. Ela anne International version 1ke witharai machan.
    S2 developing yanawanam ethin,........
    http://forum.xda-developers.com/forumdisplay.php?f=1055

    meka thama danna hondama OS 1ka, math use karanne meka machan. JB 4.2.1
    http://forum.xda-developers.com/showthread.php?t=1806401

    wisthara(Buying or developing) thawa denaganna oninam PM1k danna.:rolleyes:
     
    Last edited:

    Thanx for the reply machan!!!
    mama gatta S2.
    International. *#0*# gahuwama menu eka enawa.
    Official Jelly Bean update kara machan..
    Uba kiyanne Custom rom 1k da?