ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.
මෙතන Heaven කියන්නේ අහසට. http://www.thefreedictionary.com/heaven
heaven =
1. The sky or universe as seen from the earth; the firmament. Often used in the plural.
...
7 heavens කියන්නේ අහස් 7ක් පොලවේ සිට එක මත එක තිබීම පිළිබඳවයි. විශ්වයේ දේවල් එහි අඩංගුයි.
And We have built above you seven strong (heavens) (78:12)
See you not how Allâh has created the seven heavens one above another, (71:15)
ඔබට ඔබ දාපු එකම පෙන්නේ නෑ. "... into seven firmaments (Skies)". මම කිව්වනේ, ඔබල කරන්නේ ඔහේ copy-paste කරන එක. එහි ඇත්තේ මොනවාද දන්නෙත් නෑ. පස්සේ ස්වර්ගයක් ගැන කියනවා.
නිකන් heavens යැයි අරගෙන මෙය සාකච්චා කලත්, ඔබේ තර්කය පුහු එකක්. පහලින් බලන්න.
මට දුක ඔබට ඉංග්‍රීසි පාඩමක් මෙතන කරන්න වීම ගැන. දන්නැති දේවල් ඩික්ෂනරියකින් බලපන්කෝ.
# අල්ලාහ් මැව්වා කියනවනේ (මිථ්‍යාවකි) ස්වර්ග 7 ක් සහ පෘථිවිය. එතකොට මොකක්ද ඉස්සෙල්ලාම මැව්වේ. මොකක් ඉස්සෙල්ලා මැව්වත් අපිට වැඩක් නෑ. නමුත් කුරාණයේ තැන් දෙකක ඕක එකිනෙකට පරස්පරයි.
පහත සදහන් වෙන්නේ අල්ලා මුලින්ම පෘථිවිය මවා ඊට පස්සේ හැරැනලු ස්වර්ගය මවන්න. ඇත්තටම ස්වර්ග 7ක් ගැන තමයි කියවෙන්නේ.
(Quran-2:29): It is He who hath created for you all things that are on Earth; THEN He turned to the Heaven and made them into seven firmaments (Skies)
හරි ඊට පස්සේ අල්ලාහ්ට ඕක අමතක වෙනවා දැන් කියනවා මුලින්ම Heaven එක මැව්වලු. රාත්‍රිය කලුවර නිර්මාණය කලාලු ඊට පස්සේ පෘථිවිය ඇති කලාලු.
(Quran- 79:27-30): Are you the harder to create, or is the heaven that He built ? He raised the height thereof and ordered it; and He has made dark the night thereof, and He brought forth the morning thereof. And after that , He spread (flattened) the earth
එතකොට මේ කුරාණයේ තියෙන්නේ එකිනෙකට ප්‍රතිවිරැද්ධ මත නෙවෙයිද ?? වැරදිනම් නිවැරදි කරන්න.