ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.

ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.


# අල්ලාහ් මැව්වා කියනවනේ (මිථ්‍යාවකි) ස්වර්ග 7 ක් සහ පෘථිවිය. එතකොට මොකක්ද ඉස්සෙල්ලාම මැව්වේ. මොකක් ඉස්සෙල්ලා මැව්වත් අපිට වැඩක් නෑ. නමුත් කුරාණයේ තැන් දෙකක ඕක එකිනෙකට පරස්පරයි.

පහත සදහන් වෙන්නේ අල්ලා මුලින්ම පෘථිවිය මවා ඊට පස්සේ හැරැනලු ස්වර්ගය මවන්න. ඇත්තටම ස්වර්ග 7ක් ගැන තමයි කියවෙන්නේ.


(Quran-2:29): It is He who hath created for you all things that are on Earth; THEN He turned to the Heaven and made them into seven firmaments (Skies)


හරි ඊට පස්සේ අල්ලාහ්ට ඕක අමතක වෙනවා දැන් කියනවා මුලින්ම Heaven එක මැව්වලු. රාත්‍රිය කලුවර නිර්මාණය කලාලු ඊට පස්සේ පෘථිවිය ඇති කලාලු.

(Quran- 79:27-30): Are you the harder to create, or is the heaven that He built ? He raised the height thereof and ordered it; and He has made dark the night thereof, and He brought forth the morning thereof. And after that , He spread (flattened) the earth

එතකොට ‍මේ කුරාණයේ තියෙන්නේ එකිනෙකට ප්‍රතිවිරැද්ධ මත නෙවෙයිද ?? වැරදිනම් නිවැරදි කරන්න.
මට දුක ඔබට ඉංග්‍රීසි පාඩමක් මෙතන කරන්න වීම ගැන. දන්නැති දේවල් ඩික්ෂනරියකින් බලපන්කෝ.

මෙතන Heaven කියන්නේ අහසට. http://www.thefreedictionary.com/heaven
heaven =
1. The sky or universe as seen from the earth; the firmament. Often used in the plural.
...

7 heavens කියන්නේ අහස් 7ක් පොලවේ සිට එක මත එක තිබීම පිළිබඳවයි. විශ්වයේ දේවල් එහි අඩංගුයි.

And We have built above you seven strong (heavens) (78:12)

See you not how Allâh has created the seven heavens one above another, (71:15)


ඔබට ඔබ දාපු එකම පෙන්නේ නෑ. "... into seven firmaments (Skies)". මම කිව්වනේ, ඔබල කරන්නේ ඔහේ copy-paste කරන එක. එහි ඇත්තේ මොනවාද දන්නෙත් නෑ. පස්සේ ස්වර්ගයක් ගැන කියනවා.

නිකන් heavens යැයි අරගෙන මෙය සාකච්චා කලත්, ඔබේ තර්කය පුහු එකක්. පහලින් බලන්න.
 

# හොදයි දැන් මේ මෝඩ ගොන් තඩියා කිව්වනේ මූට ගණන් බෑ කියලා. ඒක ඇත්ත තමයි මොකද අල්ලාහ්ටත් ගණන් බෑ.

ස්වර්ගය සහ පොළව නිර්මාණය කරන්න කොච්චර කල් ගියාද මේ දෙයියන්නාන්සෙට ??

ඔන්න මුලින්ම කියනවා පහත ඔබේ මගපෙන්වන දෙවියන් ස්වර්ගය සහ පොළව දින 6 කින් මැව්වලු (හැදුවලු) :lol::lol:


Quran-7:54): Your guardian-Lord is Allah who created the heavens and earth in Six Days

එක තැනක නෙවෙයි තවත් තැනක ඒ විදිහටම තියෙනවා

Quran-10:3): Verily your Lord is Allah, who created the heavens and earth in Six Days

ඔන්න තවත් තැනක්

(Quran- 11:7): He it is Who created the heavens and earth in Six Days

හරි තව ඊට පස්සේ ගණන් බැරි වෙච්ච තැන මෙන්න මෙහෙම කියනවා

කවුරැවත් ඔහුව (අල්ලාහ්ව) වැළැක්වුවද කියලා අහනවා දවස් දෙකකින් පොළව මැවීමේ කාර්්‍යයෙන්.

Quran-41:9): Is it that ye deny Him who created the earth in Two Days ?

ඊට පස්සේ පොළවට අවශ්‍ය අනෙකුත් පෝෂණ කොටස් (nourishment) මැව්වලු දින 4 කින්.


(Quran- 41:10): He set on the (earth) Mountains standing firm high above it, and bestowed blessing on the earth, and measured therein all things to give them nourishment in due proportion, in FOUR DAYS


තාම ස්වර්ගය මැව්වේ නෑනේ. මේ සුරා දිහාත් හොදට බලන්න මේකත් මම අර කලින් අහපු ප්‍රශ්නය එක්කත් සම්බන්ධයි. (පොළවද ස්වර්ගයද ඉස්සෙල්ලාම මැව්වේ කියන එක)

හරි ස්වර්ගය මැව්ව දින ගාන මෙන්න තියෙනවා



(Quran-41:12): So He completed them (heavens) as seven firmaments in
Two days and....


දැන් එක වසරේ ගණිතය දාලා එකතු කරලා බලන්නකෝ

පොළව මවන්න දවස් = 2
පොළවට අවශ්‍ය දේවල් මවන්න දවස් = 4
ස්වර්ගය මවන්න දවස් = 2

2+2+4 = 8 එත‍කොට කොතනද බොරැව තියෙන්නේ දවස් 8 ද දවස් 6 ද ???

[/SIZE][/COLOR]
ආයෙත් ස්වර්ගයක් ගැන කියමින් නානවා. බොරු බල සේනාව කෝටි 700 ගණිත හරඹය කරන්න ගිහින් පටිරෝල් කරගත්තා. ඔබ මිලියන 10ක් ගැන කියලා එය ඔප්පු කරගන්න බැරුව නලියනවා. දැන් උපරිමයට නාලා. ගණිතය සහ ඉංග්‍රීසි කියන්නේ ඔබට අකමැති විෂයයන්ද? :lol::lol:

කොහොමත් ඔබ මේ famous මාතෘකාව ගෙනාපු එක හොඳයි. එයින් ඔබට කුරානයේ ශෛලිය පිලිබඳ අදහසක් ගත හැකියි. කුරානය උඩින් පල්ලෙන් කියවලා බෑ. මොලේ පාවිච්චි කල යුතුයි. Contextual සහ Inter-textual විදිහට තීක්ෂණ ලෙස කුරානය තේරුම් ගන්නේ කොහොමදැයි ඔබට පැහැදිලි වේවි. දිගටම කියවන්න.

ඔබ දාපුවා බලමු. ඔබත් වාක්‍ය කෑලි දාන්න පුරුදු වෙලා!
Indeed your Lord is Allâh, Who created the heavens and the earth in Six Days, and then He rose over (Istawâ) the Throne (really in a manner that suits His Majesty). He brings the night as a cover over the day, seeking it rapidly, and (He created) the sun, the moon, the stars subjected to His Command. Surely, His is the Creation and Commandment. Blessed is Allâh, the Lord of the 'Alamîn (mankind, jinn and all that exists)! (7:54)

Surely, your Lord is Allâh Who created the heavens and the earth in six Days and then rose over (Istawâ) the Throne (really in a manner that suits His Majesty), disposing the affair of all things. No intercessor (can plead with Him) except after His Leave. That is Allâh, your Lord; so worship Him (Alone). Then, will you not remember? (10:3)
මෙතන ප්‍රශ්නයක් නෑ. පැහැදිලිව කියනවා දවස් 6යි කියලා. එනම්, සාරාංශයක් විදිහට දවස් 6යි. සිදුවූ පිළිවෙල හෝ ක්‍රමය පිලිබඳ පැහැදිලි විස්තරයක් මෙතන නෑ.

කුරානය තේරුම් ගන්න අරාබි ටිකක් හරි දන්නවනම් ලේසියි. මේ මතුකාවේදී කුරාන් පරිවර්තනයක් අරගෙන සාකච්චා කිරීමත් අවුලක් නෑ. සමහර අරාබි වචන වල තේරුම දැනගැනීම සුදුසුය. මෙතැනදී "day" යන්නට අරාබියෙන් "යවුම්" (බහු වචනය "අය්යාම්") යන්නයි. "යවුම්" යන්න සැමවිටම පැය 24 දවසක් යන අදහස නොවේ. එය කාල පරාසයක් යන්නයි. ඒගැන කිව්වොත්,

He manages and regulates (every) affair from the heavens to the earth, then it (affair) will go up to Him, in one Day, the space whereof is a thousand years of your reckoning (i.e. reckoning of our present worlds time). (5) That is He, the All¬Knower of the unseen and the seen, the All¬Mighty, the Most Merciful. (32:6)

The angels and the Rûh [Jibril (Gabriel)] ascend to Him in a Day the measure whereof is fifty thousand years. (70:4)


මෙයින් පෙන්නන්න හැදුවේ කාලය සාපේක්ෂ බවයි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැන ඉඟියක් අවුරුදු 1400කට කලින්ම කුරානය මගින් දීලයි ඇත්තේ. කාලය පාලනය කරන්නේ දෙවියන්. ඔහු කාලයට යටත් නෑ. කිසිවකටත් යටත් නෑ.

පරිවර්තන වලදී මේ "day" කියන එක තව විදිහකටත් යෙදෙනවා. "3 days and 3 nights" කිව්වොත් එහි "days" කියන්නේ පැය 12හි දවස් බාගය ගැනයි. එනම්, දහවල් කාලය ගැනයි. එනිසා, "days" යයි තිබෙන දෙය context එක අනුව තේරුම් ගත යුතුයි. දිගටම කියවන්න.

මෙසේ මවන්න දෙවියන්ට දවස් ගණන් අවශ්‍යද? එහෙම නෑ.

Verily, His Command, when He intends a thing, is only that He says to it, "Be!" and it is! (36:82)

මෙලෙස කාල පරිච්චේදයක් තුල මෙය කිරීමට හේතුව මිනිසුන් වූ අපිට, මේ මහත් වූ විශ්වය මැවීම පිලිබඳ විශ්වාසය පහසු කිරීමටය. මෙහෙම දවස් ගානක් ගැන කියලත් පිළිගන්නේ නැති අය කොහොමත් එය නිමේෂයකින් වුනා කිව්වොත් පිළිගන්නෙත් නෑ. එනිසා, ඔබට මෙය අදාල නෑ.


නැවතත් ඔබේ subject එකට එමු. ඊළඟට ඔබ කියනවා,
Say: Is it that ye Deny Him Who created the earth in two Days? And do ye join equals with Him? He is the Lord of (all) the Worlds. (41:9)

මේක පහසු ඉංග්‍රීසියෙන් මෙහෙමයි.
Say : "Do you verily disbelieve in Him Who created the earth in two Days And you set up rivals (in worship) with Him? That is the Lord of the 'Alamîn (mankind, jinn and all that exists). (41:9)

:lol: මෙයා කියනවා: "කවුරැවත් ඔහුව (අල්ලාහ්ව) වැළැක්වුවද කියලා අහනවා දවස් දෙකකින් පොළව මැවීමේ කාර්්‍යයෙන්".:lol:. අහල තියෙන්නේ එහෙම මවපු අල්ලාහ්ව ඔබ ප්‍රතික්ෂේප (deny) කරන්නේදැයි කියායි!:lol:

ගිහින් ඉංග්‍රීසි ටියුෂන් ගනින් බං අපේ කාලේ කන්නේ නැතුව!


ඊට පස්සේ වාක්‍ය ටික.
He placed therein (i.e. the earth) firm mountains from above it, and He blessed it, and measured therein its sustenance (for its dwellers) in four Days equal (i.e. all these four 'days' were equal in the length of time), for all those who ask (about its creation). (10) Then He rose over (Istawâ) towards the heaven when it was smoke, and said to it and to the earth: "Come both of you willingly or unwillingly." They both said: "We come, willingly." (11) Then He completed and finished from their creation (as) seven heavens in two Days and He made in each heaven its affair. And We adorned the nearest (lowest) heaven with lamps (stars)[] to be an adornment as well as to guard. Such is the Decree of Him the All-Mighty, the All-Knower. (12)

***** ඔබ මේකේ 10 සහ 12 දාලා, 11 skip කළා. මෙහෙම තමයි ඉස්ලාම් විරෝධීන්ගේ මුලාව! ඔබේ කලින් ප්‍රශ්නෙට පිළිතුර ඇත්තේ ඒකේ.

තව අරාබි වචනයක් ගැන දැනගැනීම සුදුසුය. මහිදී "then" යන්නට අරාබියෙන් "summa" වේ. "summa" යන්නට අරාබියේ තව තේරුම් තියනවා. "තවද"/"සහ" යන්නත් යොදන්න හැකියි. එනම්, එය ඇති තැන, එය "summa" of sequence ද, නැතිනම් "summa" of connection/association/relativeness ද යන්න දැනගත යුතුයි. අරාබි දන්න අයට එය පහසුයි. Context එකෙන් එය මනාව පැහැදිලි වෙනවා. මේ subject එකේදී එය මොන විදිහට ගත්තත් අවුලක් නෑ. ඔබ ප්‍රශ්නය ගේන්නේ sequence එකේ අවුලක් විදිහට. එනිසා ඒ විදිහට බලමු. දිගටම කියවන්න.


ඉහත දැමු 41 පරිච්ජේදයේ කොටස මුල ඉඳන් ටිකෙන් ටික තේරුම් ගන්න.

Say: "Do you verily disbelieve in Him Who created the earth in two Days And you set up rivals (in worship) with Him? That is the Lord of the 'Alamîn (mankind, jinn and all that exists). (41:9)

මෙය පටන් ගන්නේ "කියන්න" යනුවෙන්. මෙවැනි වාක්‍ය වල අරමුණ විද්‍යාව ඉගැන්වීමට වඩා, අධ්‍යාත්මික පාඩමක් ඉගැන්වීමයි. එනම්, මෙච්චර දේවල් ඔබ සඳහා මැවූ දෙවියන්ව ඔබ ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද යන්නයි. ඒ එක්කම, එකල මිනිස්සු ඒ මැවීම් ගැන අහපු ප්‍රශ්න වලටත් මෙමගින්ම පිළිතුරු දෙනවා.

මෙහිදී "created" යනු අරාබියෙන් "khalaka" යන්නයි. එහි පොදු තේරුම මැවීම/ඇතිකිරීම යන්නයි. එනම්, කලින් තිබ්බේ නෑ, දැන් තියනවා යන්නයි. ඔබට ප්‍රශ්නය sequence එක නිසා, මැවීමේ පිළිවෙල ගැන මතුවෙන්නේ කොතැනදැයි විමසිල්ලෙන් ඉන්න.

He placed therein (i.e. the earth) firm mountains from above it, and He blessed it, and measured therein its sustenance (for its dwellers) in four Days equal (i.e. all these four 'days' were equal in the length of time), for all those who ask (about its creation). (41:10)

ඒ earth එකට මොකද වුනේ කියල කියනවා. කලින් දවස් දෙකෙන් මැවූ පොලව තවත් "වැඩිදියුණු" වෙනවා. මේ මාතෘකාව පටන් ගත්තේ "Say" (කියන්න) ලෙසයි. එනිසා for all those who ask (about its creation), එනම් ඒ ගැන අසන අයට කිව යුත්තේ මේ දක්වා දවස් හතරක් ගිය බවයි. එනම්, මේ ඔක්කොටම ගියේ දවස් 4ක් යන්නයි. (අරාබියෙන් එය වඩාත් පැහැදිලියි). මේ දවස් 4 ට මුලින් කි දවස් 2 පැහැදිලිවම අතුළුයි. ඔබ ගණිතය කරනවා වගේ කරලා බෑ.

Then He rose over (Istawâ) towards the heaven when it was smoke, and said to it and to the earth: "Come both of you willingly or unwillingly." They both said: "We come, willingly." (41:11)

මෙය තමයි ඔබ දැම්මේ නැත්තේ. වැරැද්ද ඉතින් ඔබ මෙය පරිවර්තනය සඳහා ගත්ත තැන ඉස්ලාම් විරෝධීන්ගේ තමයි. ඔබ නොදන්නවා විය හැකියි. එහෙත් ඔවුන් දන්නවා මෙය දැම්මොත් මෙතන ප්‍රශ්නයක් මවන්න බැරි බව!!

කලින් කි දවස් 4 ට පසු, smoke එකක් ලෙස තිබු heaven එක දෙස බලා අණ කරනවා... මෙය හොඳින් බලන්න. මෙවිට heaven එකේ තත්වය smoke එකෙක් ලෙස පැවති බව කියනවා. මෙතන කියන්නේ නෑ heaven එක මවන්න පටන් ගන්නේ දැන් කියා. කලින්ම එය මවන්න පටන් අරගෙනයි ඇත්තේ. එනිසා තමයි මේ වනවිට එය smoke තත්වයෙන් ඇත්තේ. මෙය තාම 7 heavens තත්වයට පත් වී නෑ. ඊලඟ වාක්‍යයෙන් දවස් දෙක ගැන කියන්නේ මේ තත්වයට පත්වීම ගැනයි. එනිසා අහස සහ පොලව මැවීමේදී sequence එකේ overlap එකක් තියෙන බව පැහැදිලි වෙනවා. (අහස සහ පොලවේ ආරම්භය ගැන සහ smoke එකේ වැදගත්කම ගැන පසුව බලන්න).

Then He completed and finished from their creation (as) seven heavens in two Days and He made in each heaven its affair. And We adorned the nearest (lowest) heaven with lamps (stars)[] to be an adornment as well as to guard. Such is the Decree of Him the All-Mighty, the All-Knower. (41:12)

කලින් smoke ලෙස තිබු heaven එක "වැඩිදියුණු" වී 7 heavens තත්වයට පත් වෙන්න දවස් 2ක් ගිය බව කියනවා. මෙතන අලුතින් නැවත මැවීමක් ගැන නෙමෙයි කියන්නේ. දැන් තේරෙනවද 11 වැනි වාක්‍යය අයින් කළාම ඉස්ලාම් විරෝධීන් විසින් ප්‍රශ්නයක් මවන්නේ කොහොමද කියලා! :lol::lol:

දැන් ඔබේ ගණිතය කරන්න.
පොලව මවා වැඩිදියුණු කරන්න total දවස් 4 (මැවීමට පමණක් වූ මුල් දවස් 2 ඇතුළුව).
ඒ වනවිට smoke එකක් ලෙස තිබු heaven එක 7 heavens කරන්න දවස් 2යි.
එකතුව දවස් 6යි.

මෙතන කිසි ප්‍රශ්නයක් නෑ. ඔබේ ප්‍රශ්නය 11 වැනි වාක්‍යය අයින් කරලා හදපු බොරුවක් විතරයි!


ඔබට ප්‍රශ්නයක් වූ අනික් වාක්‍ය දෙකත් බලමු.

How can ye reject the faith in Allah? Seeing that ye were without life, and He gave you life; then will He cause you to die, and will again bring you to life; and again to Him will ye return. (28) It is He Who hath created for you all things that are on earth; then He turned to heaven and made them into seven firmaments; and of all things He hath perfect knowledge. (2:29)

මෙතන ප්‍රශ්නයක් කොහොමත් නෑ. ඔය කලින් කියපු එකම කෙටියෙන්. Heaven ගැන කියනකොට කියන්නේ එය ආරම්භයේ සිට මැවීම ගැන නොව පසුව 7 heavens බවට පත්වීම පිළිබඳවයි.

What! are ye the more difficult to create or the heaven (above)? (Allah) hath constructed it: (27) On high hath He raised its canopy, and He hath given it order and perfection. (28) Its night doth He endow with darkness, and its splendour doth He bring out (with light). (29) And the earth, moreover; hath He extended (to a wide expanse): (30) He draweth out therefrom its water and its pasture; (31) And the mountains hath He firmly fixed― (32) For use and convenience to you and your cattle. (79:33)

මෙහිදී අධ්‍යාත්මික පාඩමක් උගන්නන ගමන් මේ අහස හා පොලව මැවීම ගැන කෙටියෙන් මතක් කිරීමක් සිදුවේ. මෙහිදී heaven සහ earth එක මැවීමේදී සිදුවූ දේවල් සාරාංශයක් ලෙස කියනවා. මුලින් heaven සහ පසුව earth තිබුනට sequence එකක් එතන එන්නේ නෑ. හේතුව, ඒ දෙක සම්බන්ධ කරන්නේ "AND" (අරාබියෙන් "wa") එනම්, "සහ" වලිනි. "Then" නෙමෙයි. එනිසා, කොහොමත් sequence එකක් මෙතන නෑ. Overlap එකක් ඇති බව කලින් පැහැදිලි වුනා. එනිසා දෙකේ මැවීම ආරම්භ වන sequence එකක් ගැන මේ වාක්‍යයට අදාලව කතා කිරීම තේරුමක් නෑ.


මේ මගින් ඔබේ sequence ප්‍රශ්නයට සහ ගණිත ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරු ලබා දී ඇත. තේරුනාද? :lol:

(ඊළඟට බලන්න==>>)
 
Last edited:
(cont'd.....)

මෙසේ පොලව සහ heaven එක smoke එකෙක් ලෙස ඇති වෙන්න කලින් තත්වය කුමක් විය හැකිද? ඒ ගැන ඉඟියක් මෙතනින්,

Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (21:30)

මෙයින් කියනවා මුලදී පොලව සහ heavens එකට බැඳී තිබුනා කියා. එනම් වෙන් කල නොහැකි එකම unit එකක් ලෙස එම මැවීම තිබුනා යයි කියනවා. මෙයින්ම ඔබේ sequence තර්කය බිඳී යනවා. තවද දෙකෙහි මැවීමේ process එකේ overlap එකක් ඇති බව පැහැදිලි වෙනවා.

ඉන්පසු එම unit එක "clove asunder" වුනා. මෙය නවීන විද්‍යාවේ දැනට පිළිගෙන ඇති විශ්වය ආරම්භයට අදාල theory එක වන Big Bang එක ගැන ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකියි. Big Bang එක support කරන්න ගොඩක් විද්‍යාත්මක සාධක තිබුනද එය Theory එකක් නිසා එහි සැම විස්තරයක්ම 100%ක් ඔප්පුයි කියන්න බෑ. එනමුත් විශ්වයේ ආරම්භය ගැන පැහැදිලි කරන වෙන පිළිගත් theory එකක් දැනට නෑ.
http://en.wikipedia.org/wiki/Big_Bang

"The Big Bang is a well-tested scientific theory and is widely accepted within the scientific community."

(21:30) වාක්‍යයේ අන්තිමට අහනවා, "Will they not then believe?" "දැන්වත් ඒ අය විශ්වාස නොකරයිද?". මේ ප්‍රශ්නය ඔබටත් අදාලයි!


The earliest phases of the Big Bang are subject to much speculation. In the most common models the Universe was filled homogeneously and isotropically with an incredibly high energy density and huge temperatures and pressures and was very rapidly expanding and cooling. Approximately 10−37 seconds into the expansion, a phase transition caused a cosmic inflation, during which the Universe grew exponentially.[18] After inflation stopped, the Universe consisted of a quark–gluon plasma, as well as all other elementary particles.[19] Temperatures were so high that the random motions of particles were at relativistic speeds, and particle–antiparticle pairs of all kinds were being continuously created and destroyed in collisions. At some point an unknown reaction called baryogenesis violated the conservation of baryon number, leading to a very small excess of quarks and leptons over antiquarks and antileptons—of the order of one part in 30 million. This resulted in the predominance of matter over antimatter in the present Universe. <http://en.wikipedia.org/wiki/Big_Bang>
.....
......
.....
Over a long period of time, the slightly denser regions of the nearly uniformly distributed matter gravitationally attracted nearby matter and thus grew even denser, forming gas clouds, stars, galaxies, and the other astronomical structures observable today. <http://en.wikipedia.org/wiki/Big_Bang>

මෙහිදී කලින් කුරානයේ කි "smoke" (එනම්, "clove asunder" එකට පසු heavens වල ආරම්භ තත්වය) සමග සමරුපි විය හැකි අවස්ථා ගැන ඉහත ජේදයෙන් සිතාගත හැක. එම theory එක fact එකක් වූ දවසට හරියටම සමරුපි වන අවස්ථාව පැහැදිලි වේවි.


Extrapolation of the expansion of the Universe backwards in time using general relativity yields an infinite density and temperature at a finite time in the past.[13] This singularity signals the breakdown of general relativity. How closely we can extrapolate towards the singularity is debated—certainly no closer than the end of the Planck epoch. This singularity is sometimes called "the Big Bang",[14] but the term can also refer to the early hot, dense phase itself,[15][notes 1] which can be considered the "birth" of our Universe. (http://en.wikipedia.org/wiki/Big_Bang)

Big Bang theory එක ගොඩනැගීමට හේතු සාධක වූ ලොකුම සොයාගැනීමක් තමයි, මේ "expanding universe" කියන එක. එනම්, විශ්වය ත්වරණයක් සහිතව විශාල වේගෙන යනවා. දැනුත් වෙනවා. මේ සොයාගැනීම තහවුරු වෙලයි ඇත්තේ. එසේ දැන් විශාල වීම ආපස්සට ගෙනිච්චොත්, ගණිතමය වශයෙන් එය ඉතා කුඩා unit එකක් දක්වා යයි. එතැන් සිට විශ්වය ආරම්භ වූ හැටි ගැන තමයි Big Bang එකෙන් කියන්නේ. කුරානයෙන් ඉඟි කරන්නෙත් එයමයි.


"Expanding universe" ගැන කුරානය කියන්නේ මෙහෙමයි,

And the sky was built by Us with might; and indeed We are the expanders. (51:47)

එය පැහැදිලිව කියනවා. ව්‍යාකරණය තීක්ෂණ ලෙස අධ්‍යයනය කලොත් මෙය වර්තමානයේ සිදුවන දෙයක් ගැන පැහැදිලි කිරීමක් යන්න ප්‍රතික්ෂේප කල නොහැකියි. එකල මෙවැනි දෙයක් මිනිසුන්ට නොදන්නා නිසා, මේ වාක්‍යයෙන් කියන්න හදන්නේ කුමක්ද යන්න කලින් හරි අදහසක් නොතිබුණි. එහෙත් දැන් එය පැහැදිලිය. කුරානයේ සෑම වචනයක්ම හරි විදිහට අවුරුදු 1400ක්ම ආරක්ෂා වී තිබුණු නිසා කාටවත් එහි වෙනස් කිරීමක් කල නොහැකිය.

http://en.wikipedia.org/wiki/Metric_expansion_of_space

මේ සොයාගැනීම මගින්, දිගු කාලයක් විද්‍යාව මුලා කල "static universe" යන සංකල්පය බිඳී ගියා. අයින්ස්ටයින් පවා කියන්නේ, තමන් කල ලොකුම මෝඩකම තමන්ගේ ගණනය කිරීම් වලට "cosmological constant" එකක් යෙදීම කියායි. නවීන විද්‍යාව ලඟකදී සොයාගත් දෙය කුරානය මගින් අවුරුදු 1400කට කලින්ම ඉඟිකර තිබුනා. එය මහ ලොකු දෙයක් නෙමෙයි. මේ විශ්වය මවපු කෙනා, එය කෙසේ කලේද යන්න තමන් විසින් පහල කල දේව වාක්‍යයේ දැමීම අමාරු දෙයක්ද?

"Will you not then believe??"
 
Last edited:

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් වසර මිලියන ගානකට කලින් ඩයිනොසරයන්ගේ පහළවීම (sorry මැවීම් ) පැහැදිලි කරන්නේ කෙසේද? :oo:
     
    මචන් වසර මිලියන ගානකට කලින් ඩයිනොසරයන්ගේ පහළවීම (sorry මැවීම් ) පැහැදිලි කරන්නේ කෙසේද? :oo:

    හරි ලේසියි. මේ කියන්නේ විශ්වය සහ පොලව මැවීම ගැන. එය කොච්චර කාලෙකට කලින් වුවාද යයි කියා නෑ. මිනිසුන්ව මැවීම පස්සේ වූ දෙයක්. මිනිසාට කලින් පොලවේ සිටි අය/සතුන් ගැන කෙලින් කියා නෑ. එනිසා ඩයිනසෝරයෙක් හිටියත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔබලට ඉන්ධන ලෙස තෙල් එන්නෙ එහෙම හිටපු නිසානෙ. :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113

    හරි ලේසියි. මේ කියන්නේ විශ්වය සහ පොලව මැවීම ගැන. එය කොච්චර කාලෙකට කලින් වුවාද යයි කියා නෑ. මිනිසුන්ව මැවීම පස්සේ වූ දෙයක්. මිනිසාට කලින් පොලවේ සිටි අය/සතුන් ගැන කෙලින් කියා නෑ. එනිසා ඩයිනසෝරයෙක් හිටියත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔබලට ඉන්ධන ලෙස තෙල් එන්නෙ එහෙම හිටපු නිසානෙ. :lol:

    U failed again :lol:

    hDF33B4BD
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    හරි ලේසියි. මේ කියන්නේ විශ්වය සහ පොලව මැවීම ගැන. එය කොච්චර කාලෙකට කලින් වුවාද යයි කියා නෑ. මිනිසුන්ව මැවීම පස්සේ වූ දෙයක්. මිනිසාට කලින් පොලවේ සිටි අය/සතුන් ගැන කෙලින් කියා නෑ. එනිසා ඩයිනසෝරයෙක් හිටියත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔබලට ඉන්ධන ලෙස තෙල් එන්නෙ එහෙම හිටපු නිසානෙ. :lol:

    What! are ye the more difficult to create or the heaven (above)? (Allah) hath constructed it: (27) On high hath He raised its canopy, and He hath given it order and perfection. (28) Its night doth He endow with darkness, and its splendour doth He bring out (with light). (29) And the earth, moreover; hath He extended (to a wide expanse): (30) He draweth out therefrom its water and its pasture; (31) And the mountains hath He firmly fixed― (32) For use and convenience to you and your cattle. (79:33)

    මම මේවා අහන්නේ ආසාවට මිසක් මම දන්නවා ඔබතුමාට කොච්චර කිව්වත් වැඩක් නෑ කියල. ඔය උඩින් රතු කරපු දේවල් එකිනෙකට පරස්පරයි නේද? එකක කියනවා පොලව මවල අවුරුදු (මිලියන) ගණනකට පස්සේ තමයි මිනිස්සු මැව්වේ කියල. නමුත් අනෙකේ කියනවා පොලවේ භූ විෂමතා මැව්වේ මිනිසා සඳහා සහ එළුවා ට කියල. මුලින් එතකොට මිනිස්සු මවන්න හිතල නැද්ද? මුලින් වෙන වෙන සත්තු මැව්වේ මොකද? මුලින්ම මිනිස්සු මවන්න හිතුව නම් මොකද ඒක කරන්න ඔච්චර කල් ගියේ? ඔබලාගේ විශ්වාසයක් තමයි සත්තු මවල තියන්නේ ඔබලාගේ ප්‍රයෝජනයට කියල. මිනිස්සු නැතුව මොකද සත්තු මුලින් මැව්වේ? ඉස්ලාම් ධර්මය ආරම්භ වන්නේ 603CE-623CE අතර කාල පරාසය තුල. නමුත් ඊට කලින් අල්ලා දෙවියන් ඇයි මිනිසුන්ට මේ ධර්මය ලබා දුන්නේ නැත්තේ? ලෝකයේ තිබෙන අනෙක් බොහොමයක් ආගම් ඉස්ලාම් දහමට වඩා ඉතා ඈත අතීතයට දිව යනවා. උදාහරණයක් විදියට හින්දු ආගම, බුදු දහම, ක්‍රිස්තියානි ආගම. ඇයි ඉස්ලාම් ආගම මෙතරම් පරක්කු උනේ?

    තව එක ප්‍රශ්නයක් තියනවා. අරාබි රටක නම් මේවා ඇහුවොත් බෙල්ල නෑ, අල්ලා දෙවියන් ජනිත උනේ කොහොමද? එතුමා මැව්වේ කවුද?

    "එනිසා ඩයිනසෝරයෙක් හිටියත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔබලට ඉන්ධන ලෙස තෙල් එන්නෙ එහෙම හිටපු නිසානෙ." හොඳ වෙලාවට ඩයිනොසොර් ල හිටියේ. නැත්නම් තෙලුත් නෑ නේ. හිනා යනවා ඕයි. ඔබතුමා වැස්සකටවත් විද්‍යාව පාඩමක් කරපු තැනකට ගිහින් තියනවද?:D:D:D:D:D:D:D:D
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    හරි ලේසියි. මේ කියන්නේ විශ්වය සහ පොලව මැවීම ගැන. එය කොච්චර කාලෙකට කලින් වුවාද යයි කියා නෑ. මිනිසුන්ව මැවීම පස්සේ වූ දෙයක්. මිනිසාට කලින් පොලවේ සිටි අය/සතුන් ගැන කෙලින් කියා නෑ. එනිසා ඩයිනසෝරයෙක් හිටියත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔබලට ඉන්ධන ලෙස තෙල් එන්නෙ එහෙම හිටපු නිසානෙ. :lol:

    අල්ලාහ් වනාහි ඔලුව වටේ ඇත දමා කන අල්ලන , පරංගියා කෝට්ටේ ගියා වැනි ක්‍රම අනුගමනය කරන බව ඔහු තෙල් නිර්මාණය කිරිමට සැකසු වසර මිලියන ගානක සැලසුමෙන් පෙනේ.

    If am the creator.......:rolleyes:
    2184_picture_of_a_magician_pulling_a_rabbit_out_of_his_hat.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    හරි ලේසියි. මේ කියන්නේ විශ්වය සහ පොලව මැවීම ගැන. එය කොච්චර කාලෙකට කලින් වුවාද යයි කියා නෑ. මිනිසුන්ව මැවීම පස්සේ වූ දෙයක්. මිනිසාට කලින් පොලවේ සිටි අය/සතුන් ගැන කෙලින් කියා නෑ. එනිසා ඩයිනසෝරයෙක් හිටියත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔබලට ඉන්ධන ලෙස තෙල් එන්නෙ එහෙම හිටපු නිසානෙ. :lol:

    (1)අල්ලාහ් සතුන් මවා මිනිසා මැවීම මෙතරම් පමා කලේ මන්ද?(වසර මිලියන ගානක් පමා කොට ඇත)

    (2) අල්ලාහ් විසින් නියන්ඩතාල් මානවයා මැවුයේ මන්ද .ඔහු සේපියන් මානවයා සමග තරග කරමින් දඩයම් කරමින් සේපියන් මානවයා හා සමාන ජීවිත රටාවක් අනුගමනය කොට ඇ ති බව සොයාගෙන ඇත.


    (3) අල්ලාහ් පොලොව මවු බව සැබෑ නම් .ඔහු jupiter saturn ආදී විශාල ග්‍රහ ලෝක මවුයේ මන්ද? එයිනුත් නොනැවතුණු ඔහු තවත් ග්‍රහලොක තරු වැනි සුවිසල් වස්තුන් නිර්මාණයට යොමු වීමට හේතු පහදන්න.


    photo5.jpg
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මෙතන කියල තියෙන සමහර ඒවා පැහැදිළි මදි. කරුණා කරලා තව ටිකක් පැහැදිළි කරන්න.

    මෙතන Heaven කියන්නේ අහසට. http://www.thefreedictionary.com/heaven
    heaven =
    1. The sky or universe as seen from the earth; the firmament. Often used in the plural.
    ...
    7 heavens කියන්නේ අහස් 7ක් පොලවේ සිට එක මත එක තිබීම පිළිබඳවයි. විශ්වයේ දේවල් එහි අඩංගුයි.

    කුරානයේ Heaven කියලා කියල තියෙන්නේ විශ්වයට නම්(මෙයට අහස් හතක් යනුවෙන් පැවසීමේ තේරුමක් නැත. විශ්වය කියන්නේ පෘතුවියත් ඇතුළු සියල්ලට. විද්‍යාවට අනුව පෘතුවියට එපිටින් ඇති මුළු අවකාශයම එකම විශ්වයේ කොට්‍යසක්.) 7 Heavens කියන්නේ විශ්වයන් 7 ද? ඒ කියන්නේ කුරානයේ කියලා තියෙන්නේ පෘතුවියට එහායින් තව විශ්වයන් 7 තියෙනවා කියලද? මේ ගැන ටිකක් පැහැදිළි කරන්න.

    මේ හෑල්ල කියවගෙන යනකොට එන වැදගත්ම ප්‍රශ්නය තමයි අල්ලාහ් දෙවියන් ඇතිඋනේ කොහොමද කියන එක. විශ්වය සහ එය ක්‍රියාත්මක වන මූලධර්ම ඉතාමත් සංකීර්ණ වන අතර විද්‍යාවෙන් සෙයාගෙන ඇත්තේ තවමත් ඉන් අල්පයක් පමණයි. එතරම් සංකීර්ණ විශ්වයක් සහ එය ක්‍රියාත්මක වීමට අවශ්‍ය භෞතික විද්‍ය මුලධර්ම නිර්මාණය කීරීමට හැකි අල්ලාහ් සිතාගත නොහැකි තරම් සංකීර්ණ විය යුතුයි. ඉතින් අල්ලාහ් වැනි සංකීර්ණ දෙයක් ඉබේ ඇතිවෙන්නේ කෙසේද?
     

    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    අල්ලාහ් වනාහි ඔලුව වටේ ඇත දමා කන අල්ලන , පරංගියා කෝට්ටේ ගියා වැනි ක්‍රම අනුගමනය කරන බව ඔහු තෙල් නිර්මාණය කිරිමට සැකසු වසර මිලියන ගානක සැලසුමෙන් පෙනේ.

    If am the creator.......:rolleyes:
    2184_picture_of_a_magician_pulling_a_rabbit_out_of_his_hat.jpg

    :D:D:D:D:D:D:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    හරි ලේසියි. මේ කියන්නේ විශ්වය සහ පොලව මැවීම ගැන. එය කොච්චර කාලෙකට කලින් වුවාද යයි කියා නෑ. මිනිසුන්ව මැවීම පස්සේ වූ දෙයක්. මිනිසාට කලින් පොලවේ සිටි අය/සතුන් ගැන කෙලින් කියා නෑ. එනිසා ඩයිනසෝරයෙක් හිටියත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔබලට ඉන්ධන ලෙස තෙල් එන්නෙ එහෙම හිටපු නිසානෙ. :lol:

    ඒ කියන්නේ තෙල් මවල නෑ
    මම කියන්නේ මැදපෙරදිග කනිජතෙල් අල්ලා මැව්වේ නෑ. කලින් හිටපු ජීවීන්ගේ පොසිල වලින් හැදුනා ?

    හරි මිනිස්සු මැව්වා නේ
    මෙන්න මගේ ප්‍රශ්න

    1. මිනිසා සහ වානරයා අතරමැදි මානව වර්ග මැව්වේ ඇයි ? (එවැනි අය සිටි බවට පොසිල සාක්ෂි තිබේ)

    2. කළු සුදු වශයෙන් (තව වර්ග තිබේ) මානව වර්ග රැසක් මැව්වේ ඇයි ?

    3. සුකරයා හෙවත් ඌරා මැව්වේ ඇයි ?

    4. මවන ලද මානවයාට දැනුම ක්ෂණිකව ලබා දුන්නේද ?

    5. මානවයා මවන ලද්දේ ළදරු අවස්ථාවෙන්ද , වැඩිහිටි අවස්තාවෙන්ද ?

    6. මහද්වීප සහ පරිසරය මැවීමේදී වැරදි සිදු වූ බව ඔබ සිතන්නෙහිද ? මැද පෙරදිග ජලය හිග වීමටත්, වනාන්තර නොමැති වීමටත් හේතුව කුමක් විය හැකිද ? උතුරු ඇමරිකානු මහදිවිපය මැව්වේ ඇයි ?

    7. මානවයන් මැවූ විගස කතා කල භාෂාව කුමක්ද ?

    8. මවන ලද සත්වයන් අහාරය පිණිස නම්, ඒ සතුන් වැඩිපුර මස් සහිතව කටු අඩුවෙන් මැව්වේ නැත්තේ ඇයි ? (අල්ලා ට බැරි වූ දේ විද්‍යාවෙන් කර තිබේ. උදා: බ්‍රොයිලර් කුකුල් මස්)


    යන්නේ කොහෙද මල්ලේ පොල්, ශේප් න්‍යායෙන් නැතුව
    විද්‍යාත්මක පැහැදිලිකිරීම් අවශ්‍යයි

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    -දෙවියන් විසින් ලෝකයත් සත්වයත් මවන ලද්දේය-යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කර,එය නොදැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කරගත් හැගීමක් මිස සත්‍යක් නොවේ.සාදන වඩුවෙකු නැතිව ඉබේම පුටුවක් ඇති නො විය හැකිවාක් මෙන්,මේ ලෝකයේ
    සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇතිවිය නොහැකි විය යයි ඔවුහු ගත්හ.ඒ න්‍යායෙහි පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘෂ්‍යමාන නිර්මාපකයෙකු නොදැක,අදෘෂ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.
    ලෝකයත් සත්වයිනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ.පුටුව පිළිබද වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූ හ.ඒ ගැනත් සිතුවා නම්,පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්,ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී ඒ වාදය
    බිදී යනවා ඇත.තවත් ක්‍රම කීපයකිනුත් නිර්මාණවාදය ඇතිවූ බව බ්‍රහ්මජාල සුත්‍රයෙහි වදාරා ඇත.කියවා බලන්න බ්‍රහ්මජාල සූත්‍රය..............
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අයියූ අල්ලට මේවට උත්තර දෙන්න බෑ අප්පා...... සිංහල මුනියා හරි නරකයි......... වෙරදි ප්‍රස්නම තම අහනවා!

    මීට වඩා හොඳයි 5 x 5 = 25 කියල අතේ ගැහුවනන්.....
     
    අයියූ අල්ලට මේවට උත්තර දෙන්න බෑ අප්පා...... සිංහල මුනියා හරි නරකයි......... වෙරදි ප්‍රස්නම තම අහනවා!

    මීට වඩා හොඳයි 5 x 5 = 25 කියල අතේ ගැහුවනන්.....
    ඔව් ඔව්. ඔබ හොට දාලා නාගත්ත හැම සැරේම වුනේ ඔබට ඕක කරගන්න තමයි. නේද ගුනේ Bhai? :lol:
     
    ඒ කියන්නේ තෙල් මවල නෑ
    මම කියන්නේ මැදපෙරදිග කනිජතෙල් අල්ලා මැව්වේ නෑ. කලින් හිටපු ජීවීන්ගේ පොසිල වලින් හැදුනා ?

    හරි මිනිස්සු මැව්වා නේ
    මෙන්න මගේ ප්‍රශ්න

    1. මිනිසා සහ වානරයා අතරමැදි මානව වර්ග මැව්වේ ඇයි ? (එවැනි අය සිටි බවට පොසිල සාක්ෂි තිබේ)

    2. කළු සුදු වශයෙන් (තව වර්ග තිබේ) මානව වර්ග රැසක් මැව්වේ ඇයි ?

    3. සුකරයා හෙවත් ඌරා මැව්වේ ඇයි ?

    4. මවන ලද මානවයාට දැනුම ක්ෂණිකව ලබා දුන්නේද ?

    5. මානවයා මවන ලද්දේ ළදරු අවස්ථාවෙන්ද , වැඩිහිටි අවස්තාවෙන්ද ?

    6. මහද්වීප සහ පරිසරය මැවීමේදී වැරදි සිදු වූ බව ඔබ සිතන්නෙහිද ? මැද පෙරදිග ජලය හිග වීමටත්, වනාන්තර නොමැති වීමටත් හේතුව කුමක් විය හැකිද ? උතුරු ඇමරිකානු මහදිවිපය මැව්වේ ඇයි ?

    7. මානවයන් මැවූ විගස කතා කල භාෂාව කුමක්ද ?

    8. මවන ලද සත්වයන් අහාරය පිණිස නම්, ඒ සතුන් වැඩිපුර මස් සහිතව කටු අඩුවෙන් මැව්වේ නැත්තේ ඇයි ? (අල්ලා ට බැරි වූ දේ විද්‍යාවෙන් කර තිබේ. උදා: බ්‍රොයිලර් කුකුල් මස්)


    යන්නේ කොහෙද මල්ලේ පොල්, ශේප් න්‍යායෙන් නැතුව
    විද්‍යාත්මක පැහැදිලිකිරීම් අවශ්‍යයි

    මම ඔබගෙන් කීප වතාවක්ම ඇහුවා. ඔබ ක්‍රිස්තියානිද? ඔබට මේ ප්‍රශ්න මොනවටද? Are you a hypocrite?
     
    මෙතන කියල තියෙන සමහර ඒවා පැහැදිළි මදි. කරුණා කරලා තව ටිකක් පැහැදිළි කරන්න.



    කුරානයේ Heaven කියලා කියල තියෙන්නේ විශ්වයට නම්(මෙයට අහස් හතක් යනුවෙන් පැවසීමේ තේරුමක් නැත. විශ්වය කියන්නේ පෘතුවියත් ඇතුළු සියල්ලට. විද්‍යාවට අනුව පෘතුවියට එපිටින් ඇති මුළු අවකාශයම එකම විශ්වයේ කොට්‍යසක්.) 7 Heavens කියන්නේ විශ්වයන් 7 ද? ඒ කියන්නේ කුරානයේ කියලා තියෙන්නේ පෘතුවියට එහායින් තව විශ්වයන් 7 තියෙනවා කියලද? මේ ගැන ටිකක් පැහැදිළි කරන්න.

    මේ හෑල්ල කියවගෙන යනකොට එන වැදගත්ම ප්‍රශ්නය තමයි අල්ලාහ් දෙවියන් ඇතිඋනේ කොහොමද කියන එක. විශ්වය සහ එය ක්‍රියාත්මක වන මූලධර්ම ඉතාමත් සංකීර්ණ වන අතර විද්‍යාවෙන් සෙයාගෙන ඇත්තේ තවමත් ඉන් අල්පයක් පමණයි. එතරම් සංකීර්ණ විශ්වයක් සහ එය ක්‍රියාත්මක වීමට අවශ්‍ය භෞතික විද්‍ය මුලධර්ම නිර්මාණය කීරීමට හැකි අල්ලාහ් සිතාගත නොහැකි තරම් සංකීර්ණ විය යුතුයි. ඉතින් අල්ලාහ් වැනි සංකීර්ණ දෙයක් ඉබේ ඇතිවෙන්නේ කෙසේද?

    මෙතන Heaven කියන්නේ අහසට. http://www.thefreedictionary.com/heaven
    heaven =
    1. The sky or universe as seen from the earth; the firmament. Often used in the plural.
    ...


    මෙතන ඔබට අරාබි උගන්නන්න අමාරුයි. Heaven කියන්නේ reference එකක්. කුරානය කතා කරන්නේ අපිටයි. අපි පොලවේ සිට බැලුවනම් Heaven කියන්නේ The sky or universe as seen from the earth. 7 heavens කියන්නේ DIFFERENTIATED "අහස" තට්ටු වශයෙන් පොලවේ සිට එක මත එක තිබීම පිළිබඳවයි. (කුරානය කිව්වේ "තනි" දෙයක්ව තිබු අහස, අහස 7 ක් බවට පත් කල බවයි). Heaven එකේ තරු ගැන කුරානයේ කියන නිසා පැහැදිලිවම ඒ කියන්නේ විශ්වය ගැනයි. තේරුනාද?


    ඇතිවෙච්ච දෙවියෙක් වැඳලා වැඩක් නෑ. මැවීමක් වැඳලා වැඩක් නෑ. පිළිම වැඳලා වැඩක් නෑ. කවුරු විසින්වත් මවනු නොලැබූ, ආරම්භයක් හෝ අවසානයක් නැති සර්වබලධාරී එකම දෙවි කෙනෙක් ගැන තමයි විශ්වාසය. එසේ විශ්වාසයට රුකුල් දෙන එක මාතෘකාවක් තමයි මේ ත්‍රෙඩ් එකෙන් පැහැදිලි කර ඇත්තේ.

     
    Last edited: