ඇයි මට ගෙම්බා කීවෙ මං කැතද
තාම මගෙ මූණ දැක්කෙ නැද්ද හරියට
ඔන්න ඕක කියපන්
මොකක්ද උඹ කිව්වෙ

ඇයි මට ගෙම්බා කීවෙ මං කැතද
තාම මගෙ මූණ දැක්කෙ නැද්ද හරියට
ඔන්න ඕක කියපන්

rules monawada ?

පෝස්ට් කාඩ් සයිස් ෆොටෝ එකක් සමග මට රුපියල් දසදහසක මුදලක් පී එම් කරන්න ඕන![]()






magulak kiyanawa ,, photo aran uba biththiye ella gannada ?![]()
man ahuwe , sinduwa record karanda one with or without music kiyala![]()

විත් මියුසික් 
නෑ අලුත් අවුරුද්දට උඹේ මූන දාල කැලැන්ඩර් ගහන්න
විත්අවුට් මියුසික් සින්දු කියන්න උඹට පිස්සුදවිත් මියුසික්
![]()
e lajjai ban
apayata gahapu ewwa wage thiyei

e lajjai ban
apayata gahapu ewwa wage thiyei
![]()
kauda danne ithn ,, audtion waladi ehemane![]()

මේක ඔඩිසමක් නෙවයි සම්මාන උළෙලක් 
and Dj championship ekak mata mathakai meeta aurudu ganakata kalin thibbadont ask who won it
![]()

kauda ban thread eka full kiyawanne ada kale :වගේ?
ත්රෙඩ් එක කියවන්න සහෝමේක ඔඩිසමක් නෙවයි සම්මාන උළෙලක්
![]()

kauda ban thread eka full kiyawanne ada kale :
ekenma sammana denawada? lol


එහෙනං කවුද![]()
hakiyawa thiyena kenata neme hamba une ,, DJU9 ta thama hamba wenna thibbe talent eka baluwoth