Phone එක original ද නැද්ද කියල බලාගන්න
ගොඩක් අය Phone ගන්නකොට Original ද කියල බලනවා, මෙත
IMEI නම්බර් එක ගහල. එකේ Market එක බලාගන්න පුළුවන්.
ගොඩක් phone වල *#06# ගැහුවම IMEI Number එක බලාගන්න පුළුවන්.
මන් දැනට බලපු හෙම ෆොනේ එකක්ම Original ද නැද්ද කියල බලාගන්න පුළුවන් උනා.
ඔර්ගිනල් නෙවෙයි නම් details එන්නේ නෑ. (Chinease)
මෙතනට ගිහින් IMEI එක ගහල බලන්න
http://www.numberingplans.com/?page=analysis&sub=imeinr
මන් දන්නා තරමින් Europe Market එක තමයි හොඳම.