ELAKIRI MT CLAN

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හර්ශයයි තවත් එකෙකුයි ඇදගෙන නානව :P

    :frown::frown::frown::frown::frown::frown::angry::angry::angry: වැරදි එකාට අත ඉස්සුවෙ, තෝ දන්නවද පොලිසියෙ එකෙක්ට ගහනව කියන්නෙ සුලු පටු වරදක් නෙමෙ... ජීවිතාන්තය දක්වාම තොපිලව හිරේට දක්කනව :P:P:P:P
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න


    මට සතියකට එන්න වෙන්නෙ නෑ මචන්ලා:baffled:. අයියා ලැප කොහෙද උස්සන් ගියා.. :frown: දැන් තියෙන්නෙ පොඩි ලැපක්. මේකෙ ගේම ගහන්න බෑ..:dull: මම ලබන සතියෙ ඉරිද වගේ එන්නම්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,224
    11,279
    113
    Forest
    වින් 7 අවුල් බන්
    ගේම් එක Restart කරනවා නම් TM ගිහින් නිතරම වෙනස් කරන්න වෙනවා
    එකක්

    Kalin windows 7 wala hodata wada kalaa bun :baffled: Dan windows 8 wala wadath na 8 wala wadath na :angry: Main menu eka eddima crash wenawa :frown:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    පොඩි හැදින්වීමක්

    සමහර එවුන්ට ගේම් මොඩ් තේරෙන්නෙ නැ. අපු ගමන් යනව:baffled:

    මෙහෙමයි මේ ගේමෙ විවිධ මොඩ් තියනවාත අපි පිස්සු කෙලින්නෙ Play මොඩ් එකේ. ඒකෙ ඕන දෙයක් කරන්න පුලුවන් ලිමිට් නෑ.

    තව තියනවා Race , Stealth , Deathmatch වගේ ඒවා. මොඩ් එකක ඉදල තව එකකට මාරු වෙන්න T ඔබල /votemode ගහල එන්ටර් කලාම හරි. එතකොට පැත්තෙන් එනවා ලිස්ට් එකක්. එකෙ නම්බර් තියනවා. ඒ කැමති එකට අදාල නම්බර් එක එබන්න ඕන. වැඩි දෙනෙක් ඔබපු එකට ගේම මාරු වෙනවා.

    දැන් සමහර එවුන් ආවම අහස විතරයි පේන්නෙ:baffled:. ඒකට හේතුව තමයි. මොකක් හරි ගේම් මොඩ් එකක ඉන්නෙ . ඒත් අලුතෙන් එාව නිසා ඒ වටයෙදි ඔයාව ගන්නෙ නැ.. ඊටග වටයෙදි එකතු වෙන්න පුලුවන්.:yes:

    අනිත් එක තමයි සමහර මොඩ් වලදි මැප් එක මාරු කරන එක. එකම මැප් එකේ ඉන්න කොට එපා වෙනව. මැප් එක මාරු කරන්න ඕනනම්
    T gahala /votemap ටයිප් කරල එන්ටර් කරන්න. ඊට පස්සෙ වෝට් කරන්න ඒවි.
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    ස්තෙල්ත් හැදින්වීමක්

    Introduction To Stealth Game Mode

    වෝට් එකේ Stealth කියල එකකට මාරු වුනොත් ඒක ගැන හැදින් වීමක් කරන්න ආවෙ:P

    Stealth ගේම හරියට කෝල් ඔ‍ෆ් ඩියුටි මල්ටිප්ලේයර් වගේ
    RED And Blue කියල ටීම් දෙකක් එනව. ඊට පස්සෙ ටීම් දෙක ෆයිට් කරල මරන්න ඕන ඉන්න එවුන්. මේකෙ මුලින්ම ටීම් තෝරගන්න ඕන. මම නම් කියන්න මේක ගහන්න ඉස්සෙල්ලා ටීම් දෙකේ අය බෙදිල ඉන්න ඕන. පොරවල් එකකට ආවම අවාසිනෙ.

    මුලින්ම එන්නෙ ටීම් ‍තෝරන්න. රතු හෝ නිල් තෝරගන්න. ඊට පස්සෙ ආයුධ ගන්න තියෙන්නෙ. තමන්ට පහසු ආයුට තොරගන්න. ඊට පස්සෙ ඕකේ දෙන්න.

    දැන් මේක මැදදි එකෙක් ආවොත් පේන්නෙ අහස:P. ඒ වටේ ඉවර උනාම ආපු එකාට ටීම් එකකට යන්න පුලුවන්.

    ටීම් එක මාරු කරන්න ඕනනම්. මැරුනට පස්සෙ F3 ඔබන්න එතකොට ආයෙ තොරන්න එනවා.

    පොඩි ට්‍රික් කිහිපයක්.

    ආයුට තොරනකොට Clock එක තියනවනම් ගන්න. ඒකෙන් ඉන්විසිබල් වෙන්න පුලුවන්. ගේමෙදි R ප්‍රෙස් කලාම පේ‍න්නෙ නෑ.

    තව Shield එකත් හොදයි. ඒක අරගෙන R ඔබාගෙන හිටියම ශිල්ඩ් එක එනව.

    තව රෙඩාර් මොකක්ද එකක් තියෙන්නෙ. ඒක අරගෙන ආර් එබුවම. මැප් එකේ ඉන්න එවුන් පේනව.

    තව ඕනනම් කැමර් එක අරගෙන ෆොටෝ ගහන්න. ප්‍රින්ට් ස්ක්‍රීන් එකෙන් ගහන එක ලේසි.

    සමහර වෙලාවට ඔටෝ මැරෙනව එහෙම වෙන්නෙ ගේම් ඒරියා එකෙන් පිට ගියාම..

    තව යට Sound කියල බාර් එකක් තියෙන්නෙ. හයියෙන් දුවනකොට වෙඩිතියනකොට ඒක පිරෙනව.. ඒක පිරුනොත් මැප් එකේ එයාව පේනව.. පහත් වෙලා යන එක තමයි හොද
    ​