2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    4to danna epa bohoma dukase enne:dull:

    2-35.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
    වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
    සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
    ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.
    :yes::yes::yes::cool:
    කැන්ඩියා මාව මිනීමරුවෙක් කරගන්නෙ නැතිව කිය කිය සින්දු දෙක තුනක්...
    axe-murderer.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මන්දාරම් වැහි වැටෙනා හිතල හැන්දැවේ
    මා අසලින් රෑදි උණුහුම ඔබ විය
    නුඹයී මගේ අම්මා
    සඳ හාවුන් හඬනා කළුවර රාත්‍රියේ
    ආලොකය දුන් සඳකැන් නුඹ විය
    නුඹයී මගේ අම්මා......

    ලේ කිරි කර පොවා මා
    සෙනෙහේන් වැඩු මාගේ අම්මා
    දාරා දසමාසේ ඉහිලු බරට
    ණයගැති ජිවිතෙන් මා.......
    අම්මේ මං නුඹට ආදරේයි
    ජීවේ පොවන උල්පත නුඹයි
    අම්මේ නුඹ මගේ රෑජිනයි
    සංසාරයේ මා නුඹ ලඟයි.........

    කුනාටු සාගරයේ රුවල් බිඳුනු නවුකාවේ
    හබල ඔබයි පිලිසරණ ඔබයි
    නුඹයි මගේ අම්මා....
    දාහය වැහේනා ගිනියම් මද්දහානේ
    සෙවණ ඔබයි මද පවන ඔබයි
    නුඹයී මගේ අම්මා....

    ලේ කිරිකර පොවා මා
    සෙනෙහේන් වැඩු මාගේ අම්මා
    දාරා දසමාසේ ඉහිලු බරට
    ණයගැති ජිවිතෙන් මා.......
    අම්මේ මං නුඹට ආදරේයි
    ජීවේ පොවන උල්පත නුඹයි
    අම්මේ නුඹ මගේ රෑජිනයි
    සංසාරයේ මා නුඹ ලඟයි.....

    අම්මේ මං නුඹට ආදරේයි
    ජීවේ පොවන උල්පත නුඹයි
    අම්මේ නුඹ මගේ රෑජිනයි
    සංසාරයේ මා නුඹ ලඟයි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
    වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
    සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
    ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.
    :yes::yes::yes::cool:
    11.gif

    බොහොම ස්තූති‍යි කට්ටි‍යටම..... අම්මට හරිම සන්තෝස‍යි......:D:D:D
    11.gif

    සොරි කොල්ලා :D
    :D
     
    Status
    Not open for further replies.