2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
    වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
    සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
    ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.
    :yes::yes::yes::cool:

    aniwa kiyanna ona... nathnam okawa suranawa
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම හිතුවේ kandyan අ‍යි‍යා radio team එකෙන් අ‍යින් වෙන්න හදනවා කි‍යලා.....තව පොඩ්ඩෙන් අමතනවා ශුද්ධ සිංහලෙන්ම...........:dull::dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගියොත් බෙල්ල කපනවා....
    axe-murderer.gif
    hiding_feelings_animated_avatar_100x100_35929.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
    වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
    සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
    ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.
    :yes::yes::yes::cool:
    11.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම හිතුවේ kandyan අ‍යි‍යා radio team එකෙන් අ‍යින් වෙන්න හදනවා කි‍යලා.....තව පොඩ්ඩෙන් අමතනවා ශුද්ධ සිංහලෙන්ම...........:dull::dull::dull:

    හීන් දාඩිය පාරක් දැම්මා බන් ඒක කියන කොට
     
    Status
    Not open for further replies.