Highway Accident In Sri Lanka

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    [/CENTER]
    මේ ඉන්නේ අත්දැකීම් තියෙන අය වගේ
    ආයෙත් අහනවා සහෝදරයා
    එහෙම ඩිසල් ඇදිල්ලක්
    ඩිසල් විතරක්ද
    අපේ පැත්තේ ඩිසල් ඇද්දා
    යකඩ කම්බි ගත්ත
    Concrete ගත්ත
    කම්බි දැල් ගත්ත
    වාහනවල බැටරි ගත්තා

    Power tools ගත්තා(DRILLS,GRINDERS,GENERATORS,etc...)

    සහ තවත් බොහෝ දේ ....!:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ පැත්තේ ඩිසල් ඇද්දා
    යකඩ කම්බි ගත්ත
    Concrete ගත්ත
    කම්බි දැල් ගත්ත
    වාහනවල බැටරි ගත්තා

    Power tools ගත්තා(DRILLS,GRINDERS,GENERATORS,etc...)

    සහ තවත් බොහෝ දේ ....!:P
    මෙහෙත් ඔය දේවල් උනා
    තව චීන්නුන්ට ගංජා සප්ලයි කරන ඒවා
    චිකි සප්ලයි කරන ඒවා
    චයිනිස් ෆෝන් විකුණන එකකුත් පටන් ගත්තා
    ඩිසල් ඇදපු කෑන් වගයක් අපේ ගෙදරත් තාම තියෙනවා බන් ;)
     

    Similar threads