2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තුතියි මචන් සින්දුවට
    happy.gif

    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    happy.gif
    තෑන්කූ :D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    හුටා මේ සින්දුව නෙවෛ වගේ බන් :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලූණු කපන්න නෙමේ දැන් හැදෙන උන් මොනවත් හරියට දන්නේ නෑ. හැමදාම කඩෙන් තමා කන්න වෙන්නේ.

    :P:P:P
    :baffled::baffled: තව මොනවා මොනවා හරි කොරන්න වෙනවා සල්ලි හොයන්න.. එක රස්සාවක් කරලා මදි වෙයි ව‍ගේ :baffled::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක තමයි මචන් මෙතන cutebaby ට ඇදිල්ලක් තියනවා ඕවා ජාතියන්තර කුමන්ත්‍රණ
    උඹ අරින්න එපා මචං... ගේම ඉල්ලපං අන්තිම ලේ බින්දුව වෙනකං.. මේ නිදහස් මාසෙ :yes::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලූනු කපන්න බැරි කෙල්ලෙක්ව බැදගත්තොත් මොන සීනි සම්බෝලද අයියෙ :oo:

    කඩෙන් තමයි කන්න වෙන්නෙ :P නැත්තම් උයාගෙන කන්න වෙනව :P

    හැබැයි ඉතින් ගැහැණු ළමයෙක් තමන් ජීවත් වුණ ගෙදර, දෙමවුපියො, පරිසරය, වටපිටාව දාල වෙනස් ම තැනක ජීවිතය අරඹන්න එන්නෙ. ගොඩක් කොල්ලන්ට ඉතින් එහෙම ගැටලුවක් වෙන්නෙ නැහැනෙ. ගොඩක් අය ඉතින් ඔය වගේ දේවලට හුරුවෙනව ගෙදරදි නොකළත්. සමහරු කැමැත්තෙන් වෙන්න පුළුවන් තව අය අකමැත්තෙන් වෙන්නත් පුළුවන්.
     
    Status
    Not open for further replies.