oka shoot karala tiyenne south india wala
koidakanal kiyala peththaka,touching film ekak
oya romantic ewata asa ne kiwwa neda ehenam me mokada![]()
song ekata asai 
ඇරු ඇරු කොල්ලා...![]()
![]()
ලූණු කපන්න නෙමේ දැන් හැදෙන උන් මොනවත් හරියට දන්නේ නෑ. හැමදාම කඩෙන් තමා කන්න වෙන්නේ.
![]()

තව මොනවා මොනවා හරි කොරන්න වෙනවා සල්ලි හොයන්න.. එක රස්සාවක් කරලා මදි වෙයි වගේ 

උඹ අරින්න එපා මචං... ගේම ඉල්ලපං අන්තිම ලේ බින්දුව වෙනකං.. මේ නිදහස් මාසෙඑක තමයි මචන් මෙතන cutebaby ට ඇදිල්ලක් තියනවා ඕවා ජාතියන්තර කුමන්ත්රණ


එක තමයි මචන් මෙතන cutebaby ට ඇදිල්ලක් තියනවා ඕවා ජාතියන්තර කුමන්ත්රණ




මරු මරුilluwa sinduwa neweine oka?
ilangata dennam illuwa sinduwa..![]()


ලූනු කපන්න බැරි කෙල්ලෙක්ව බැදගත්තොත් මොන සීනි සම්බෝලද අයියෙ![]()
නැත්තම් උයාගෙන කන්න වෙනව 