2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    69293_562229300464735_1789833695_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ayyo ehema 1k na ane..mata bodime iddi net connection 1k na..ithin gedara yanne friday ne..sat sanday thiyenne kellek karana show1k ne..man asa na kellonge ewa ahanna.:eek::eek::eek:.man ada hindi show1ta.:yes::yes:.ithin mata 1ta enna wen na..:(:(ada ayya mata dongal1 dunna..enisa enna puluwan une..:D:D
    තාත්ත තාම නෙට් ලයින් එක නිදහස් කරලා නෑ වගේ :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෙෂා අක්කි
    81.gif

    මේව අහල සයොත්
    නරක් වෙයි ද
    මන්ද
    සයෝ කන් දෙක අත් වලින්
    වහ ගන්න මම සින්දුව
    ඉවර උනාම කියන්නම්..
    :yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ අදවත් ඔරිජිනල් එක දුන්නේ නෑනේ :angry:

    මං මානසිකව වැටුන
    tuzki-bunny-emoticon-006.gif

    ඊයා ඕයි.. මොකක්ද මේ.. සින්දුවක්ද...
    කොළඹ ටොයිලට් එක්ක උතුරලා ව‍ගෙ :baffled::baffled:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යකෝ කෝ
    tuzki-bunny-emoticon-035.gif


    හෙට රේඩියෝ අහන්න එන්න වෙන්නෙ නෑ බන්
    night shift
    එදා මම ඉල්ලපු සින්දුව හෙට දෙන්න එපා හරිය!!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     
    Status
    Not open for further replies.