sale Brand New DSLR Nikon D3100

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මචංලා, අලුත්ම අලුත් නිකොන් D3100 කැමරාවක් තියෙනවා මම ගෙනාපු එකක් ඉතා ඉක්මනින් විකුනන්න ඕනේ


    Nikon-d3100-18-55mm-black-last.JPG


    එළකිරි සෙට් එකට අඩුවට හොද price එකකට දෙනවා

    normal price Rs 67000 වෙනවා, මම ඊට වඩා ගොඩක් අඩුවට දෙන්නම්,

    බොරුනම් මෙතනින් බලන්න.:yes::yes:
    http://www.nikonusa.com/en/Nikon-Products/Product/Digital-SLR-Cameras/25472/D3100.html

    මිල දෑනැ ගන්න PM ME

    මචං පොඩි බුම්පියක් දාල සපෝර්ට් එකක් දෙන්න.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ගන්න එවුන් බය නැතුව NIKON ගනින්. පට්ට කැමක් මේක.
    මම යූස් කරලා තියෙනවා. ලෝකේ ගොඩක් අය නිකෝන් යූස් කරනවා
    ලංකාවේ කැනන් මේනියාව තිබ්බට
     
    • Like
    Reactions: superunique

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ගන්න එවුන් බය නැතුව NIKON ගනින්. පට්ට කැමක් මේක.
    මම යූස් කරලා තියෙනවා. ලෝකේ ගොඩක් අය නිකෝන් යූස් කරනවා
    ලංකාවේ කැනන් මේනියාව තිබ්බට

    :yes::yes::yes::yes::yes:

    හරියටම හරි සහෝ
    :yes::yes:;)