මමත් අහල තියනව කොරියන් ඒව අවුල් කියල.. ඒත් ඒ අවුල මොකක්ද කියල කිසිම කෙනෙක් හරියට දන්නේ නෑ.
ඉතින් මේ ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි පැහැදිලි කිරීමක් කරනවනම් අපි කාටත් වැදගත් වෙයි.![]()
ගොඩක් ස්තුතියි ප්රශ්නේ තේරුම් ගත්තාට.......

එක තමයි මම කියන්නෙත්....... අපිට වඩා S3 අතපතගාලා (කොටින්ම කාලා) තියෙන අයගේ ඇඩ්වයිසස් සෑහෙන වටිනවා මේවගේ වෙලාවට.......



දන්නෙත් නෑ.....
දැක්කෙත් නෑ..... 

