කොහොමද හොයාගන්නේ

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් අහල තියනව කොරියන් ඒව අවුල් කියල.. ඒත් ඒ අවුල මොකක්ද කියල කිසිම කෙනෙක් හරියට දන්නේ නෑ. :P

    ඉතින් මේ ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි පැහැදිලි කිරීමක් කරනවනම් අපි කාටත් වැදගත් වෙයි. :yes:

    ගොඩක් ස්තුතියි ප්‍රශ්නේ තේරුම් ගත්තාට....... :)

    එක තමයි මම කියන්නෙත්....... අපිට වඩා S3 අතපතගාලා (කොටින්ම කාලා) තියෙන අයගේ ඇඩ්වයිසස් සෑහෙන වටිනවා මේවගේ වෙලාවට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ ඔය කියල තියන දේවල් ඕනෙ මෝඩයෙක්ට තේරෙනව බන්.. ඔය ටික හොඳයි චයිනිස් ක්ලෝන් චෙක් කරන්න. පුලුවන්නම් කියපන් බලන්න ඉන්ටර්නැශනල් එකෙයි කොරියන් එකෙයි වෙනස :rofl:

    ප්‍රශ්නේ තේරුම නොගෙන ඔහේ කියවනවා බං........ :oo::oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මුලින්ම බලන්න ඕනා මචන් OS එක. Samsung ලා දෙන්නේ touchwiz add කරලා උන්ගේම android version එකක් ඉතින් ඒක දාන්න පුළුවන් මචන් original S3 වලට විතරයි. පොඩ්ඩක් youtube එකේ S3 Video එකක් බලපන්, unboxing එකක් නම් වඩාත් හොඳයි මොකද ඒවිදියටම තම තියෙන්නේ ඕනේ උඹ ගන්නකොට. තව මචන් kernel version එකෙනුත් හොයන්න පුළුවන් , එකේ තියෙන්නෙත් samsung ලට unique build number එකක්. උඹට තේරෙන්නේ නැත්නම් අඩු තරමේ photo ටිකක් අරගෙන මේකේ දාපන් , phone එකේ නෙමේ OS එකේ. මොකද Original OS එක දාන්න බෑ copy වලට.
     
    එල මචන් එල......... මම හෙට යනවා ෆෝන් එක බලන්න....... ගිහිං ෆොටෝස් අරගෙන මේකේ දාන්නම්..... ඌ කිව්වේ මොඩ්ල් එක GT-I9300 එක මේඩ් ඉන් කොරියා කියලා...... එතකොට කොරියා එක අවුල්ද.....?

    මම දවල් ගිහිං සිංගර් එකේ බැලුවා...... උන ළඟ තියෙන්නෙත් made in vietnam by samsung මොඩ්ල් එක....... කෙලින්ම ලක්ෂයයි අවුරුද්දක් වොරන්ටි එක්ක......... :P තව මම කලින් ෆෝන් එක ගත්තු කඩේට ගිහිං බැලුවා........ උන්ගේ බොසා ළඟ තියෙන්නෙත් මේඩ් ඉන් වියට්නාම් එකක්....... හැබැයි 4.1.2 තමයි එක........ අප්ඩේට් කරාලු අවුලක් නැතුව....... :baffled::baffled:
     
    මචන් kernel version එක එන්නේ කොහොමද ඔරිජිනල් එකේ......
    අර ෆෝන් කඩේ බොසාගේ එකේ තියෙන්නේ,
    3.0.31-836582
    se.infra@SEP-97#1
    SMP PREEMPT

    Build number - J2054K.19300XXEMA2

    BASEBAND VERSION - 1930XXELLA

    ඔරිජිනල් එකක කොහොමද......?
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන් kernel version එක එන්නේ කොහොමද ඔරිජිනල් එකේ......
    අර ෆෝන් කඩේ බොසාගේ එකේ තියෙන්නේ,
    3.0.31-836582
    se.infra@SEP-97#1
    SMP PREEMPT

    Build number - J2054K.19300XXEMA2

    BASEBAND VERSION - 1930XXELLA

    ඔරිජිනල් එකක කොහොමද......?

    check karala balanna ona
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    එල මචන් එල......... මම හෙට යනවා ෆෝන් එක බලන්න....... ගිහිං ෆොටෝස් අරගෙන මේකේ දාන්නම්..... ඌ කිව්වේ මොඩ්ල් එක GT-I9300 එක මේඩ් ඉන් කොරියා කියලා...... එතකොට කොරියා එක අවුල්ද.....?

    මම දවල් ගිහිං සිංගර් එකේ බැලුවා...... උන ළඟ තියෙන්නෙත් made in vietnam by samsung මොඩ්ල් එක....... කෙලින්ම ලක්ෂයයි අවුරුද්දක් වොරන්ටි එක්ක......... :P තව මම කලින් ෆෝන් එක ගත්තු කඩේට ගිහිං බැලුවා........ උන්ගේ බොසා ළඟ තියෙන්නෙත් මේඩ් ඉන් වියට්නාම් එකක්....... හැබැයි 4.1.2 තමයි එක........ අප්ඩේට් කරාලු අවුලක් නැතුව....... :baffled::baffled:

    GT-i9300 nam made in Somaliya unath awulak na :rofl::rofl: ow machan latest ma eka 4.1.2 eth dan test ROMS thiyenawa Samsung eken leak una 4.2.1, langadima hamba wei machan 4.2.1

    http://www.sammobile.com/2013/02/22...iii-android-4-2-1-jelly-bean-leaked-firmware/
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මචන් kernel version එක එන්නේ කොහොමද ඔරිජිනල් එකේ......
    අර ෆෝන් කඩේ බොසාගේ එකේ තියෙන්නේ,
    3.0.31-836582
    se.infra@SEP-97#1
    SMP PREEMPT

    Build number - J2054K.19300XXEMA2

    BASEBAND VERSION - 1930XXELLA

    ඔරිජිනල් එකක කොහොමද......?

    Original ma badu :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    GT-i9300 nam made in Somaliya unath awulak na :rofl::rofl: ow machan latest ma eka 4.1.2 eth dan test ROMS thiyenawa Samsung eken leak una 4.2.1, langadima hamba wei machan 4.2.1

    http://www.sammobile.com/2013/02/22...iii-android-4-2-1-jelly-bean-leaked-firmware/

    මචන් අර *#0*# කියලා ගැහුවම ෆේක් ඒවායේ හැර ඔරිජිනල් ඒවායේ මෙනු එකක් එනවයි කියන්නේ..... ඒකත් බලන එක හොඳද.......?

    එතකොට මචන් made in vietnam වුනත් GT-i9300නම් කෑමක් නැද්ද......? වියට්නාම් එකට වඩා කොරියන් එක හොඳද.......? GT-i9300මද කියලා බලන්න පුළුවන් තව ක්‍රම මොනවාද.......?