2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    RePost බුවා;14561556 said:
    මොකක්ද මේ කතාව?
    කිබුල සහෝ ගම රට දාල යනවද?
    සසල හද විල්තෙර තව කොටස් 4යි.. :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;14561556 said:
    මොකක්ද මේ කතාව?
    කිබුල සහෝ ගම රට දාල යනවද?

    ෂෝ එක දාලා යනවලු....
    0002041D.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    RePost බුවා;14561556 said:
    මොකක්ද මේ කතාව?
    කිබුල සහෝ ගම රට දාල යනවද?

    කොහේ ගියත් වැඩසටහනෙන් යනවා කියන්නෙ. කවුරු මොනව කිව්වත් දුකක් තමයි. ඒක බොරුවට වහල දාන්න බෑ. ඒකයි එනකං බලන් ඉන්නවා කිව්වෙ. :(
    හොරෙනුත් අහන වැඩසටහන.
     
    Status
    Not open for further replies.