mama moon wage kiyanava ekai moongirl kiyala damme![]()
![]()
echaratama mune aawatada![]()
ආවාට නිසා නෙවෙයි බං....
සද වගේ සුදු ඇති..ඒක වෙන්න ඇති මචෝ

mama moon wage kiyanava ekai moongirl kiyala damme![]()
![]()
echaratama mune aawatada![]()
ආවාට නිසා නෙවෙයි බං....

mama moon wage kiyanava ekai moongirl kiyala damme![]()
![]()

5tech 

RePost බුවා;14561478 said:අප්පටසිරි ,
දැන් ඉතින් කියපල්ලකෝ නමේ තේරුම...
මට නම් කිසිම සම්බන්දයක් නැ,
මම මුලින්ම අවේ වෙන සයිට් වල පින්තුර, කතා දාගෙන,
ඒ නිසා රිපොස්ට් කියල දැම්ම....
කට්ටියට මතක හිටින්න ලේසි නිසි, පොඩි ගතියක් එන්න ඕනේ නිසයි බුවා දැම්ම...
අන්න එහෙමයි රිපොස්ට් බුවා උනේ,,,,
හැබැයි අපේ delmar වගේ සමහර ගොබිලෝ දැන් නමක් හදලා
රිපොස්ට් බුරුවා කියලා.....

මම මුලින්ම මේ නම හිතුවේ මගේ වෙබ් සයිට් එකට දාන්න
ඉතින් වෙබ් එකට වැඩිපුර විසිට් වදින්න තමයි SRI ශ්‍රී ලංකා නිසයි ඒක දැම්මේ
Master කියලා දැම්මේ ලංකාවේ හැම දේම ඒකේ දාන්න තියෙන නිසා
(දැන් නම් ඩොමෙන් නේම් එක වික්කා මගේ සයිට් එකක් නෙමෙයි තියෙන්නේ)
සමහර අය බලලත් ඇති srimaster.com
ඊට පස්සේ අනිත් වෙබ් කරන අයියලා මල්ලිලා හැම එකාම කිව්වේ මට SRIMASTER
කොහොමින් කොහොමහරි
මේ ලගදී රේඩියෝ ටීම් එකේ එකෙක් මගේ නම
සිරි මාස්ටර් කලා
එදා ඉදන්නම් සිරි මාස්ටර්ම තමයි
gd oneRePost බුවා;14561478 said:අප්පටසිරි ,