හම්මෝ..ඔන්න වැඩ ඇරිලා ආව ගමන් අපිත් ප්ලග් වුණා...මේ ෂෝ එක කොහොම මග අරින්නද...
![]()

RePost බුවා;14561924 said:
එක නම් ඉතින් ලෙඩක්.....
ඕකට කියන්නේ ලවුමානිස්මෙනිය කියලා...
කෙල්ලෝ පස්සෙන් දිගටම ගියාම ඔහොම තමා...
හම්මෝ..ඔන්න වැඩ ඇරිලා ආව ගමන් අපිත් ප්ලග් වුණා...මේ ෂෝ එක කොහොම මග අරින්නද...
![]()

පොලොන්නරු යනවා නම්, මගෙන් අවසර ගන්න ඕනා......
අපේ ඒරියා එක......
![]()